The title of the page

Satellite Shankar (2019) Sinhala Subtitles|රට රකින සොල්දාදුවෙක්| සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් කට්ටිය ආයෙත් සැරයක් කාලෙටක පස්සෙ තවත් ලස්සන සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන ආයෙත් ආවා ඔයාල හැමෝම දන්න මම අශේන් මදුරංග [ චූටි හිතුවක්කාරයා ] හැමදාම දෙමල,තෙලිඟු සිනමා සිත්තම් වලට උපසිරැසි අරගෙන එන මම අද ඔන්න අරගෙන ආවා හින්දි සිනමා සිත්තමට උපසිරැසි අරගෙන ආවා,

2019 නොවැම්බර් 8 වෙනි දින Drama /Action යන කැටගරිය යටතේ තිරගතවුන මෙහි ප්‍රෙදාන නලුවා ලෙස Sooraj Pancholi හා නිලිය ලෙස ඔයාල හැමෝම දන්න කෙනෙක් තමා ඉන්නේ මෙයා කව්ද කියලා අනිවාරෙන්ම ඔයාල දන්නවා Enai Noki Paayum Thota සිනමා සිත්තම නැරබුවනම් ඔව් ඔව් මේ එයා තමා ඔයාල හැමෝම ආදරේ කරන Mega Akash රංගනයෙන් දායක වෙනවා.මෙහි අධ්‍යක්ෂනය Irfan Kamal විසින් කර ඇති අතර, IMDB මීටරය 6.1/10 කට කරකවන්න මෙම සිනමා සිත්තම සමත් වෙලා තියෙනවා .

කතාව පැත්තට පොඩ්ඩක් යමු……..

ලොකු දෙයක් කියන්නෙ නෑ ඈ එතකොට උබලට බලන්න හිතෙන එකක් නෑනේ,

ඉතිං ශන්කර් සැටලයිට් ශන්කර් මේක තමා අපේ හීරෝගෙ නම ., අපේ වීරයා ඉන්දියානු හමුදාවේ සොල්දාදුවෙක් , ඉතිං කොහොම හරි කතාව පටං ගන්නවත් එක්කම වෙන සිදුවීමකින් කදවුරේ හිටිය හැමෝගෙම නිමාඩු කැන්සල් කරනවා, කොහොම හරි ඉතිං අපේ ශන්කර් කොල්ලට නිමාඩු යන්න පුලුවන් වෙනවා, හැබැයි ඉතිං එයාගෙ වැඩ වලට වඩා එයාට කදවුරේ අයගෙ ගෙවල්වලට යන්න උනා,මොකද ඉතිං එයාට විතරනෙ නිමාඩු හම්බවුනේ ,

කොහොම හරි කතාවෙ කෙල්ලො දෙන්නෙක් ඉන්නවා, ඒත් තව කියන්න ආසයි කතාව ගැන හැබැයි මීට වඩා කිව්වොත් කිසි ගතියක් නෑනෙ , ඒක නිසා කතාව බලල ඔයාලම තීරනේ කරන්න කොහොමද කියලා ……..

මේකට මට උදව් කරපු ශශික සහෝදරයට හා සමිත රමේශ් සහෝදරයා ට විශේෂ ස්තූතියක් හිමි වෙන්න ඕනා………………….එහෙනම් අපි ගියා………

තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා…………….

CINERU.LK වෙබ් අඩවිය වෙනුවෙන් මම අශේන් මදුරංග [චූටි හිතුවක්කාරයා ]

දෙවි පිහිටයි 🙏🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

5 comments

  1. Thanks srt sub dennko please cineru.lk kiyala Nama wenaskare idx sub denna da SRT dennko

  2. thank bro sube ekata supiri filumak {Odeya (2019) Kannada} {90ml (2019) Telugu} {Sinnga (2019) Kannada} me film valatath sube dannako jayawewa///

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. thanks sub ekata (ashen maduranga) jayawewa…………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login