The title of the page
7.3
78

Playing with Fire (2019) Sinhala Subtitles|ගින්දර එක්ක සෙල්ලන්|සිංහල උපසිරැසි සමග|

Playing with fire 2019 කියන්නෙ Comedy, Family ඝණයට අයත් වෙන, Andy Fickma විසින් කළ තිර රචනයකින් සහ Dan Ewen සහ Matt Lieberman විසින් තිරගත කළ අපූරු කොමඩි සිනමාපටයක්. මේ සිනමාපටයට John Cena, Keegan-Michael Key, John Leguizamo, Briannaa Hildebrand, Dennis Haysbert සහ Judy Greer යන අය රංගනයෙන් දායකවන අතර, ගිණි නිවන කණ්ඩායමක් වටා ගෙතීයන අපූරු සිනමාපටයක්.

මේ තමයි මේ චිත්‍රපටියෙ පළවෙනිම පෝස්ටර් එක.

මේ තමයි මේ චිත්‍රපටියෙ පළවෙනිම පෝස්ටර් එක.

2019 නොවැම්බර් 8 වන දින එක්සත් ජනපදයේ Paramount Pictures ආයතනය විසින් නාට්‍යමය වශයෙන් එළි දක්වන ලදි. චිත්‍රපටය තිරගත වූ පසු විචාරකයින්ගෙන් හා ප්‍රේක්ෂකයන්ගෙන් එකසේ දුර්වල විචාරයන් ලැබූ අතර ඩොලර් මිලියන 30 කට ආසන්න නිෂ්පාදන අයවැයක් ඉදිරියේ ලොව පුරා ඩොලර් මිලියන 62.3 ක ආදායමක් උපයා ගන බොක්ස් ඔෆිස් හි සාර්ථකත්වයට පත්විය.

මේ චිත්‍රපටය මුලින්ම 2020 මාර්තු 20 වන දින තිරගත වීමට නියමිතව තිබුණත් පසුව එය 2019 නොවැම්බර් 8 වෙනි දිනට වෙනස් කරන්න පුළුවන් වෙලා තියෙනවා.මේ චිත්‍රපටිය ස්ටෝරි එක ගැන කිව්වොත් 👌😂 එකෙන්ම ආතල් කෝටියක් තියෙන චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්.

විනාසයි

අධිකාරී ජේක් කාර්සන් චරිතයට පන පොවන්නේ ජෝන් සිනා තමයි ,එයාගේ චරිතය තමයි මේකේ Smokejumper කවුද මේ Smokejumper කියන්නේ එයාලා තමයි ගින්නක් ඇති උනාම ඒ ගින්න ඇති ප්‍රදේශයට පැරචුට් වලින් පැනලා ඒ ගින්න නිවන්න ප්‍රධාන කටයුත්තක් කරන්නෙ.වැඩි විස්තර Wepkedia එකේ තියෙනවා කියවලා බලන්න. එහෙනම් ආයේ කතාව පැත්තට බහිමු කාර්සන් කියන්නේ මේ වැඩේට උපතින්ම වැඩ්ඩෙක් වගේම මිනිස්සු ආරක්ෂා කරන්න ඕනේ දෙයක් කරන කෙනෙක්, ඒ වගේම එයට ඉන්නවා හොද කණ්ඩායමක්. මේ කණ්ඩායමේ යන හැම තැනකටම පොරොවක් අරගෙන යන ඩයල් එකකුත් ඉන්නවා. ඉතින් කාර්සන් ආසාවක් තියෙනවා දවසක අණදෙන නිලධාරි රිචඩ්ස් වගේ කෙනෙක් වෙන්න එයාගේ අයින් වීමත් එක්ක කාර්සන් බලන් ඉන්නේ එයාගේ තනතුර එයාට ගන්න, ඉතින් මේ දේවලුත් එක්ක එයාට සිද්ධවෙනවා ගිනි ගන්න ගෙදරක ඉන්න ළමයි තුන්දෙනක් බේරගන්න.

එහෙනම් ඉතින් ඔයිට වඩා කතා කරන්න යන්නෙ නෑ මේ ආතල් කෝටියත් බලලම ඉන්න 😂.හැමෝටම මතක ඇතිනෙ මීට කලින් ජෝන් සීනගෙ The Blockers චිත්‍රපටිය. 😅 මේකත් ඊට හපන් එකක් තමයි.එහෙනම් ඉතින් අදට නවතිනවා තවත් උපසිරසියකින් ඉක්මන්ටම හමුවෙමු.

හැමෝටම ජය , හිනා වෙන්න  ලෑස්ති වෙන්න !!

හැමෝටම ජය …

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශෂික මදුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශෂික මදුශාන්

December 1, 2019


27
Total Subtitles

18 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Thanks ekenmasub ekata thx srt walindinnanam thawa athal SRT dennko please thanks

  3. srt එකයි idx එකයි දෙකම දෙන්න බැරිද idx එක විතරක් දෙන්නෙ නැතුව.. comment approve කරන්නෙත් නෑනෙ

  4. thanks sub ekata (yasika madushan) jayawewa,,,,,,,,,,,,,,,,,,,,,

  5. idx eken denne wena sub hadana site walin aran nama weasai karala dai kiyala.sad.
    wenna site ekata visit wena eka adu wena eka thama

  6. SRT sub denna.. IDX walata wada SRT hodai

  7. Thnxxxxxxxx

  8. උපසිරැසියට ස්තූතියි . පුළුවන් නම් SRT format එකෙනුත් සබ් එක දෙන්න .

  9. Me sub eka unzip wennth nane

  10. Malith Samarawickrama

    thanks mchan sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login