The title of the page
8
97

The Forgotten Army (2020) S01 E01 Sinhala Subtitles | යුධ පිටියේ පරාජය | සිංහල උපසිරැසි සමග

ඔන්න අපි තවත් අලුත් හින්දි වෙබ් සීරිස් එකක් ගෙනාවා . මේක Amazon Prime Video එකෙන් 24 ජනවාරි 2020 දී විකාශනය කරන ලදි . මෙය කබිර් කාන් විසින් අධ්‍යක්ෂණයකර ඇත . මෙය සත්‍ය සිද්ධියක් පාදක කරගත් එකකි. නේතාජි සුභාෂ් චන්ද්‍රබෝස් විසින් මෙහෙයවනු ලැබු ඉන්දීය ජාතික හමුදාවේ (Indian National Army ). ගැහැණියක් හා පිරිමියෙක් මුල්කරගෙන කතාව දිගහැරෙන, මෙහි රූගතකිරීම් තායිලන්තය , මැලේසියාව , සිංගපූරුවේදි කර ඇත. මෙහි රංගනයෙන් Sunny Kaushal, Sharvari, Rajvir Chauhan දායකවනවා ඇත .මෙය කොටස් 5කින් යුක්ත වන අතර . එක් කොටසක් විනාඩි 22-26 අතර වේ.

කතාව ආදරය හා ජාතික හැගිම යන දෙකම එකම පාරක ගමන් කරන ලස්සනම ඉන්දීය කතාවක් මේක. 1942 දී ඉන්දියාව නිදහස ලැබීමට පෙර ඉන්දීයාව බ්‍රිතාන්‍යයට යටත්ව සිටි කාලයේ . ඉන්දිය හමුදාව හදුන්වනු ලැබුවේ බ්‍රිතාන්‍ය ඉන්දීය හමුදාව ලෙසයි. මෙය ලංකාවේ මෙන් ඉන්දියාවේද මහත් උසස් කොට සලකනු ලැබුවක්. ඉතින් මේ අතර දෙවන ලෝක යුද සමය ආරම්භ වනවාත් සමගම මේ ඉන්දීය බ්‍රිතාන්‍ය හමුදාවේ කොටසක් බ්‍රිතාන්‍යයේ සහය සදහා සිංගපූරුව වෙතට යවනු ලබනවා. එහි සිටින ඉන්දීය හමුදාවේ භට කණ්ඩායමට පුහුණදෙන්නට සිදුවන දේ . ඉන් පසුව කෙසේද මේ අමතක කල හමුදාව හැදෙන්නේ? භීතිය , කුතුහලය , ආදරය , දේශානුරාගයෙන් පිරී ඉතිරෙන ලස්සනම ලස්සන කතාවක් මේක.

අද ගේන්නේ 01 වන කොටස .

The Forgotten Army (2020) S01 E01 Sinhala Subtitles | යුධ පිටියේ පරාජය | සිංහල උපසිරැසි සමග

මම කිව්වා වගේ සිංගපූරුවට යවන ඉන්දීය හමුදාව ඔස්ට්‍රේලියානු හමුදාවේ අණදීම් යටතේ රාජකාරියේ යෙදෙන්න සිද්දවෙනවා . එහිදී ඉන්දීය හා ඔස්ට්‍රේලියානු හමුදාවට ජපන් හමුදාවෙන් එල්ලව ප්‍රහාරයට මේ හමුදා දෙකම කෙසේ මුහූණ දෙනවාද ? . ඉතින් හිතනවා ඇති මේ දෙවන් ලෝක යුද සමය අස්සේ කොහෙද රොමෑන්ස් කියල. බලන්න ලස්සනම කතාවක් එක හුස්මට බලන්න පුලුවන්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

One comment

  1. බොහොම ස්තුතියි සබ් එකට 😊😊… පුළුවන් නම් මේක ඉවර කරල Kalaba Kadhalan දෙමල ෆිල්ම් එකට සබ් එක දෙනවද 😊😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login