The title of the page
3.5
80

Sangathamizhan (2019) Sinhala Subtitles|තමිල් – මුරුගන්| සිංහල උපසිරැසි සමඟ |

ඔන්න එහේමනම් අපි තවත් අපේ සේතුගේ ෆිලුමක් එක්ක ඔයාල බලන්න ආවා. ඒ සංගත්තමිලන් නොහොත් පුරාණදෙමලා. මේකේ රේටිංනම් ලොකුවට නෑ IMDb 3.5/10 තමයි ලැබිල තියෙන්නේ . ගූගල් පරිසීලකයන්ගෙන් 82% ක කැමත්තක් ලබා ඇත. පැය 2 විනාඩි 30 ක් තිරයේ දිග හැරෙන මෙය වර්ග කරල තියෙන්නේ සටන් , නාට්‍ය (Action / Drama ) ලෙසයි. මෙය අධ්‍යක්ෂණයහා කතාව Vijay Chandar(විජේ චන්දර් ) ගේය . විජේසේතුපති ( තමිල් හා මුරුගන් ලෙස) සමග නිවිතා පේතුරාජ් (තේන්මොලි) හා රාශි කන්නා (කමලිනි ) ලෙස රංගනයේ එක්වනවා ඇත. සූරි ගේ සිනා සාගරයෙන්ද අඩුවක් නොමැත . සංගීතය විවේක් හා මර්වින් විසින් සපයා ඇත . සිනමාකරනය R. Velrajද . Vijaya Productions මගින් Bharathi Reddy විසින් නිෂ්පාදන දායකත්වය සපයා ඇත . නොවැම්බර 15, 2019 තිරයට පැමිණියේය.

ග්‍රාමයක් වටා ගෙතුනු මේ කතාව පාදක වෙලා තියෙන්නේ ගමට එන තඹ කර්මාන්තශාලවක්. ඒ නිසා සිදුවිය හැකි හා අනෙක් ප්‍රදේශයන්හි තඹ කර්මාණ්තශාලා නිසා ඇති වී ඇති විනාශයන්. මෙයට රටේ දේශපාලනය හා ගමේ නායකත්වය හැසිරෙන ආකාරයයි. දමිළ ගම්මානයන්හි වැඩිහිටියන්ට දෙන ගරුත්වය හා එම වැඩිහිටි නායකයන් තම ගම වෙනුවෙන් කරණා සේවය මනාව විස්තර කර ඇත. මුරුගන් ( සේතු ) නලුවෙක් වීමට පෙරුම් පුරණ තරුණයෙක්. තමිල් (සේතු ) ගම් නායකුගේ පුතෙක්. ඒ වගේම තරහව ඉක්මන් තීරණ නිසා ප්‍රශ්න ඇති කරගන්නා ගමේ කවුරුත් ආදරය කරන කෙනෙක්. ඒ වගේම ගමේ තඹ කර්මාන්තශාලාවට විරුද්ධව නැගි සිටින තරුණයෙක්. මේ තමිල් – මුරුගන් සම්බන්ධය කොහෝම එකක් වේවිද ?

තවත් නවතම උපසිරසකින් හමු වෙමු …… 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

15 comments

  1. තැන්ක්ස් සබට ජයවෙවා පිටරයා

  2. srt sub ekath denna..

  3. ගොඩක් හොදයි
    සබ් එක, තවත් සබ් කරන්න , HERO (2019) Tamil WEB-D එකටත් සබ් කරන්න බලන්න ජය වේවා.

  4. Achi
    Top Fan ⭐⭐⭐

    Thanks bokka sub ekata

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  6. original video eka out unamada ubala sub kranne, neththam camera copy ekatda..

  7. thanks sub ekata jayawewa……………

  8. ගොඩක්ම ස්තූතියි
    ගොඩක්ම ස්තූතියි
    ගොඩක්ම ස්තූතියි

  9. Achi
    Top Fan ⭐⭐⭐

    අලුත් එකට සබ් අප්ඩෙට් කරමු 😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login