The title of the page
6.4
92

Hero (2019) Sinhala Subtitles | අපේ කාලේ වීරයා | සිංහල උපසිරැසි සමඟ |

ඔන්න අදත් අරගෙන ආවේ කවුරුත් මග බලාන හිටපු දමිල චිත්‍රපටයක්. ඊයේ මධ්‍යම රාත්‍රියේදි මෙහි hd පිටපත අන්තර්ජාලයට නිකුත් වුනා.හීරෝ කියන්නේ යනු පීඑස් මිත්‍රාන් විසින් අධ්‍යක්ෂණය කරන ලද පසුගිය වසරේ තිරගත වුන දෙමළ සුපිරි වීර/ක්‍රියාදම ඝණයට අයත්චිත්‍රපටයක්මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ කොයි කවුරුත් ආදරේ කරන දමිල නලු සිවකාර්තික්යන් විසින්. ඉතිං සිවකාර්තික්යන් ගැන කාටවත් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. තමාටම ආවේනික රංගන ශෛලියකින් හෙබි විශිෂ්ඨ රංගන ශිල්පියෙක්නේ.

සිවාට අමතරව මෙහි කවුරුත් දන්න කියන ඇක්ෂන් කිංග් අර්ජුන් , කල්‍යාණි ප්‍රියදර්ශන් සහ අභය ඩියෝල් මෙහි සෙසු චරිත නිරූපණය කරනවා. මෙම චිත්‍රපටය අභය ඩියොල් සහ කළ්‍යානී ප්‍රියදර්ශන්ගේ පලමු දෙමල චිත්‍රපටයයිමෙය සංගීතවත් කලේ යුවන් ශංකර් රාජා විසින් තිරගත වුනේ පසුගිය 2019 දෙසැම්බර් 20 වන දිනකතාව දෙබස් හා තිර රචනය පීඑස් මිත්‍රාන්, පොන් පාර්තිබාන්, සවරි මුතු සහ ඇන්ටනි භාග්‍යරාජ් යන අය එකතුව නිර්මාණය කර තිබෙනවා.ඉතිං imdb අගය 6.8 ක ඉහල අගයකුත් ගත්ත මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් අතින්ද තරමක් සාර්ථක වුනා.

ඉතිං කවදත් දමිල චිත්‍රපටයක් ආව ගමන් චිත්‍රපටයට සිංහල උපසිරැසිය කරලා. ඔයාලාට බලන්න දෙන අපේ cineru.lk වෙබ් අඩවියේ උපසිරැසිකරණයේ  පීටර් බාත්ලට් සහෝදරයා විසින් නිර්මාණය කරපු උපසිරැසියක් තමයි මේකත්. ඉතිං කතාව ගැන මුකුත් කියන්න යන්නේ නෑ . කතාව කොහොමද කියලා ඔයාලාම බලන්නකෝ. බය නැතිව කියන්න පුලුවන් සුපිරි වීරයෙක් ගැන කියවුනාට අවසානයේ හිතන්නට යමක් ඉතිරි කරන. බොහොම සුන්දර සිනමා නිර්මාණයක් තමයි මේ.එනකම් මග බලාන හිටිය නිසාම අනිවාර්යයෙන් නරඹන්න කියලා ඉල්ලා සිටිනවා . තවත් චිත්‍රපටයකින් හමුවනතුරු තෙරුවන් සරණයි .

ලිපිය : මධුශංක ලියනගේ

මුහුණු පොතින් 

තවත්  මෙවැනි උපසිරසිකින් හමු වෙමු ….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


188
Total Subtitles

23 comments

  1. thanks for the sub

  2. Thanks broo ekmanata sub dunnata

  3. බොහොම ස්තුතියි සහෝදරය…ජය වේවා…

  4. thanks bro

  5. සුපිරි

  6. සුපිරි

  7. පට්ට මචං කාටත් කලින් සබ අර ගන්න අපි එනවා මේ සයිට් එකට ජයවෙවා තැන්ක්ස් සබ් එකට පිටරයා

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  9. srt sub diyallako bn.idx ekath ekkama.tnx sub ekata.

  10. Achi
    Top Fan ⭐⭐⭐

    මෙකේ වශන් දෙකක් තියේ …ඒ දෙකෙන් කෝකටද බන් සබ් එක දුන්නේ

  11. Achi
    Top Fan ⭐⭐⭐

    Srt සබ් දෙන්න බලන්න idx සබ් එක ලොකු පොඩි කරන්න වත් බෑ

    • cineru
      Cineru Family Member

      අපි පුළුවන් තරම් උත්සහා කරනවා සහෝ IDX සබ ඔයාලාට ලේසි කරන්න .අපහසුතාවක් උනානම් සමාවෙන්න

    • MX එකේ ලොකු පොඩි කරන්න පුලුවන් සහෝ..ස්කේල් එකයි සයිස් එකයි දෙකම වැඩි කරන්න..

    • Godak sthuthi sahooo

  12. thanks sub ekata jayawewa (peter)………….

  13. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    sub font size loku karanna..thanks….

  14. අපිට ඕන ඔක්කොටම කලින් සබ් දෙන සයිට් එකක්…ජය වේවා

  15. Cineru.lk thanks sub ekata pluwannam panther Jeri jaan 2019 sub dennko

  16. යකොඩො මෙකනෙ සයිට් එක… amazing fast 🌟
    Thanks

  17. machn puluwannam seal team tv series eke sub deepan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login