The title of the page
6.8
93

Gundala (2019) Sinhala Subtitles|තනි වෘකයා| සිංහල උපසිරැසි සමග |

Indonesian Comic Superhero කෙනෙක් වෙන Gundala කියන චරිතය Base කරගෙන හදපු චිත්රපටය තමා මේ..2019 වසරේ වඩාත් ම සාර්ථකත්වයට පත් වුන Indonesian චිත්රපට දෙකෙන් එකක් තමා මේ Gundala කියන්නෙ.English Superhero ෆිල්ම් වගේ VFX , CGI වලින් යැපිලා කරපු නිර්මාණයක් නෙමේ..Bumi Langit Universe කියන එකේ ඉන්න Character එකක් තමා මේ Gundala කියන්නෙ..

ඉතින් චිත්රපටයේ BG Music වල ඉදන් Color Tone එකත් වෙනස් ම විදිහට නිර්මාණය කරපු මුල ඉදන් ම කුතුහලය පිරුණු ෆිල්ම් එකක්..IMDB අගය 7.4 කුත් Google පරිශීලකයන් ගෙ කැමැත්ත 91% කුත් ලැබිලා තියන මේ චිත්රපටය Drama / Sci-fi කැටගරි එකට වැටෙන්නෙ..

ස්ටෝරිය ගැන කියනවා නම් Sancaka කියන්නෙ දුප්පත් කම්හල්කරුවෙග් ගෙ පුතෙක් මේ Sancaka විදුලිය සම්බන්ධ නිර්මාණ වලට කැමැත්තක් තිබ්බත් වහින වෙලාවෙ අකුණු වලට නම් මාරම භයක් තියෙන්නෙ..කොහොමහරි කම්හලේ විරෝධතාවයට යන Sancaka ගෙ තාත්තා ඒ කම්හලේ කෝලාහලයක් නිසා පිහිඇණුමකින් මැරෙනවා..එතනට එන Sancaka කේන්තියෙන් කෑගහගෙන යද්දි Sancaka ට අකුණකින් සිහිනැති වෙනවා..

කොහොමහරි තමන්ගෙ පියාගෙ මරණයෙන් පස්සෙ අවුරුද්දකට පස්සෙ එයාගෙ අම්මත් එයාව දාලා යනවා..ඔතනින් පස්සෙ තමා හොදම ටික යන්නෙ..එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු.

ලිපියේ අයිතිය සිතුම් ඉෂාර සහෝදරයා සතුයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

8 comments

  1. Sthuthi sahooo obata..

  2. බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

  3. patta thanks

    digatama enna jaya wewa

  4. thanks sub ekata (sithum ishara) jayawewa…………….

  5. Thanks denakan hitiye sub eka pluwannam playing with fire john cenage movie sub dennko cineru.lk

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  7. downlod karata count wenawa withary downld wenne nane ayy e?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login