Infiltrate (2026) Sinhala Subtitles
Infiltrate (2026) Sinhala Subtitles
3.9

Infiltrate (2026) Sinhala Subtitles | “ සැමියා බේරගැනීමේ මෙහෙයුම ” | සිංහල උපසිරැසි සමඟ

(Infiltrate (2026) Sinhala Subtitles) (Infiltrate (2026) Sinhala Subtitle) (Infiltrate (2026) Sinhala Sub)

කොහොමද හැමෝටම ඔන්න අද අරගෙන ආවේ (2026) නිකුත් වුන Infiltrate ෆිල්ම් එකේ උපසිරැසියයි. මේ චිත්‍රපටිය Action/Thriller කැටගරියට අයත් වෙනවා. ඒ වගේම චිත්‍රපටියේ කාලය පැයයි විනාඩි තිස් තුනයි.

කතාව ගැන කිව්වොත් මේකෙ ප්‍රධාන චරිතෙ අපරාදකරුවන් ගැන තොරතුරු වගේ ඒවා හොයාලා පොලීසියට දෙන කෙනෙක්. ඔහොම ඉද්දි මෙයාගෙ මහත්තයව කට්ටියක් පැහැරගන්නවා.
ඊට පස්සෙ මෙයාට කෝල් එකක් ඇවිත් මෙයාට මරන්න කියලා Targets දෙනවා. එහෙනම් වැඩි කතා ඕනෙ නෑ මෙයා සැමියව බේරගනියිද? ඒ බේරගන්නෙ කොහොමද? මරන්න කියලා දෙන Targets මරයිද කියලා ඔයලා කතාව බලලම දැනගන්න…
අලුත් උපසිරසියකින් හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උවිදු නිම්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උවිදු නිම්සර

October 16, 2025


8
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login