The title of the page
7.1
67
91

Hit & Run (2021) S01E07 Sinhala Subtitles | “ඉලක්කය” | සිංහල උපසිරැසි සමඟ

(Hit & Run (2021) S01E07 Sinhala Subtitles) (Hit & Run (2021) Sinhala Subtitles) 

Hit & Run රිය අනතුර

Hit & Run කියන්නෙ ඊශ්‍රායල සහ ඇමෙරිකානු කතා මාලාවක්. මේක නිර්මාණය සහ රචනය කරලා තියෙන්නෙ Avi Issacharoff, Lior Raz, Dawn Prestwich සහ Nicole Yorkin යන අයයි. මේ කතා මාලාව Netflix ලගේ Thriller ගනයට අයත් කතා මාලාවක්. මේකෙ කොටස් 09 ම මේ වෙද්දි  නිකුත් වෙලා තියනවා..

කතා සාරාංශය:

Hit & Run කතා මාලාව ගෙතී තිබෙන්නෙ, විවාහ වී සතුටෙන් දිවිය් ගෙවූ සර්ගෙව් අසුලායි නම් මිනිසෙකු වටායි. ඒත්, එක දවසක් Tel Aviv වලදි ඔහුගේ බිරිඳ අබිරහස් ලෙස මිය යාමෙන් පසු ඔහුගේ ලෝකය උඩු යටිකුරු වෙනවා.. එයින් කම්පාවටත්, සිත් තැවුලටත් පත් වෙන ඔහු, ඇමෙරිකාවට පළා ගියපු බිරිඳගේ මිනීමරුවන්ව සොයන්න පටන් ගන්නවා. එහිදි ඔහුගේ හිටපු පෙම්වතිය නයෝමි හික්ස්ගේත් උදව් ඇතුව ඔහුට හොයාගන්න ලැබෙනවා ඔහුගේ ආදරණීය බිරිඳ ඔහුගෙන් මොනතරම් දේවල් හංගගෙන හිටියද කියන එක ගැන…මීට වඩා කතාව ගැන මුකුත් කියන්න බලාපොරොත්තු වෙන්නෑ…එහෙනම් හැමෝම අද ඉදන් මේ කතාමාලවෙ රසවිඳිමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

6 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Thanks….jayawewa….!

  3. thank u bro.black summer series eke ituru epi tika sub denwada

  4. බොහොම ස්තුතියි සහෝ සබ් එකට….ආදරෙයි…
    කලින් වගේ ගැම්මට සබ් එක දිලා ඉවර කරමු

  5. Thanks sub Ekata.Meke ithuru kotas dekatath ikmanata sub eka denna puluwan nam loku deyak..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login