The title of the page
8.5
82

What If…? (2021) S01E07 Sinhala Subtitles | “විනෝදයට අධිපති දෙවියා තෝර් වුනොත්….?”| සිංහල උපසිරැසි සමඟ

(What If (2021) S01E07 Sinhala Subtitles) (What If 2021 Sinhala Subtitles)

ආයුබෝවන් කියලා හැමෝවම පිලිගන්නවා අද අරගෙන ආවේ Marvel Studios එකේ අලුත්ම සහ පලවෙනි Animeted කතා මාවලා වන WHAT IF..? එකේ හත්වෙනි එපිසෝඩ් එක..

phase 4 එකේ අලුතෙන් කරපු සීරිස් වලින් හතරවෙනි සිරිස් එක තමයි මේ What if..? කියන්නේ.ඒ වගේම Marvel ලගේ පලවෙනි Animation සිරීස් එක තමයි මේක.මේ කතාවට ප්‍රධානවම පාදක වෙන්නේ මල්ටිවර්ස් කන්සෙප්ට් එක..අපි දැක්කනේ කලින් LOKI සීරිස්  එකේ අන්තිමට සෙල්වි මුලු ටයිම්ලයින් එකම  විනාස කලා.මේසීරිස් එකෙන් අපිට බලාගන්න පුලුවන් වෙන්නේ ටයිම් ලයින් එක විනාස වුනාම ඇතිවෙන්න පුලුවන් Alternative timeline එකේ සිද්ද වෙන්න පුලුවන් දේවල් ගැන.

අද කොටස ගැන ටිකක් බලමු..අද what if එකෙ ආතල්ම ඒ වගේම සාමකාමීම episode එකක්..මේකෙ title card එකෙ වෙන්නෙ what if..thor were only child. ඒ කියන්නෙ ඕඩින්ට දරුවෙක්ව ඉන්නෙ තොර් විතරක් වුනොත් කොහොම වෙයිද කියලා.ඒ කියන්නෙ ලොකි නොහිටියිත්.මේ කතාවෙ තොර්ට හඬකවන්නෙ වෙන කවුරුවත් නෙවෙයි ක්‍රිස් හෙම්ස්වර්ත්.ඉතින් අද කතව රසවිදින්න කියලා හැමොහෙන්ම ඉල්ලනවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

6 comments

  1. Gammac thama ithin kollo

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. බොහෝම ස්තුතියි මචං

  4. Shan Shenow
    Cineru Family Member

    බොහොම ස්තූතියි පැතුම් අයියා ❤

  5. සුපිරි හැබැයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login