The title of the page
8.5
82

What If…? (2021) S01E06 Sinhala Subtitles | “ටෝනි ස්ටාක්ව කිල්මොන්ගර් බේරගත්තම් මොනවා වෙයිද? “| සිංහල උපසිරැසි සමඟ

(What If (2021) S01E06 Sinhala Sub) (What If 2021 Sinhala Subtitles)

සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම..සමාවෙන්න ඕන හිතුවටත් වඩා ගොඩක් ප්‍රමාද වුනා අද කොටස අරගෙන එන්න.පොඩි තාක්ෂණික ප්‍රශ්නයක් වුන නිසා ඊයෙම ඉවර කරගන්න බැරු උනා.මම හිතනවා කලින් ඉඳන් සිනෙරු subtitle එක්ක හිටපු ඔයලා අදත් ඉන්නවා කියලා…

අද කතාව පැත්තට හැරුනොත් මෙකෙ වෙන්නෙ iron man විදිහට ටෝනි ස්ටාක් පත්වෙන්නෙ අර ඇෆ්ගනිස්තානයේ උන ප්‍රහාරෙන් ටෝනිව ten ring එකෙන් අල්ල ගත්තම ඒකෙන් බේරෙන්න හදපු මෙටල් armor එක නිසානෙ.එදා ඉදන් end game වෙනකන් tony stark iron man උනා.අපි ඒ කතාව හොඳටම දන්නවනේ..ඒත් එදා ඒ ප්‍රහාරයෙන් ටොනිව බේරුනානම් අපිට කවදාවත් iron man කෙනෙක්ව දකින්න වෙන්නෙ නෑ..අද කොටසින් වෙන්නෙ අන්න ඒ දේ..ටොනිව බේරගන්න එන්නෙ වෙන කවුරුවත් නෙවෙයි..කිල්මොන්ගර් (Blackpanther එකෙ villain ට හිටියෙ) ඉතින් අපි බලමු මොකක්ද අද කතාවෙ සිද්ධවෙන්නෙ කියලා..හැමෝම පරිස්සමෙන් ඉන්න..ලබන සතියෙ ඉදන් සුපුරුදු පරිදිම පලවෙනිම subtitle එක අපි අරන් එන්නම්..stay with us…❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

6 comments

  1. Video eka nadda kollo

  2. supiri kollo

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. episode 7 avilla sub denno

  5. Thank you 😍♥️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login