The title of the page
What If (2021) S01E05 Sinhala Subtitle
What If (2021) S01E05 Sinhala Subtitle
8.5
82

What If…? (2021) S01E05 Sinhala Subtitles | “ඇවෙන්ජර්ස්ලා සොම්බියෝ වුනොත්..?”| සිංහල උපසිරැසි සමඟ

(What If 2021 S01E05 Sinhala Subtitle)

ආයුබෝවන් කියලා හැමෝවම පිලිගන්නවා අද අරගෙන ආවේ Marvel Studios ලග මීලඟ අලුත්ම සහ පලවෙනි Animeted කතා මාවලා වන WHAT IF..? එකේ 5 වෙනි එපිසෝඩ් එකත් අරගෙන..මුලින්ම අපි කතව පැත්තට පොඩ්ඩක් හැරෙමු,

phase 4 එකේ අලුතෙන් කරපු සීරිස් වලින් හතරවෙනි සිරිස් එක තමයි මේ What if..? කියන්නේ.ඒ වගේම Marvel ලගේ පලවෙනි Animation සිරීස් එක තමයි මේක.මේ කතාවට ප්‍රධානවම පාදක වෙන්නේ මල්ටිවර්ස් කන්සෙප්ට් එක..අපි දැක්කනේ කලින් LOKI සීරිස්  එකේ අන්තිමට සෙල්වි මුලු ටයිම්ලයින් එකම  විනාස කලා.මේසීරිස් එකෙන් අපිට බලාගන්න පුලුවන් වෙන්නේ ටයිම් ලයින් එක විනාස වුනාම ඇතිවෙන්න පුලුවන් Alternative timeline එකේ සිද්ද වෙන්න පුලුවන් දේවල් ගැන.

ඒ වගේම මේ කතා මාලාවේ හඬනලුවන් විදියට සම්බන්ධ වෙන්නේ Original Marvel moviesවල හිටපු නලුනිලියන්මයි.ඒ නිසා මේ කතාව වඩා හොඳට ප්‍රෙක්ෂකයන් අතරට යාවි,

අද කොටස ගැන 

හැමදාම වගේ එන්න එන්නම කලින් කොටසට වඩා දැන් කොටස සුපිරි වේගෙන එන්නෙ.අද කොටසෙ අපිට සොම්බි ඇවෙන්ජර්ස් කණ්ඩායම බලන්න පුලුවන්..ගොඩක් අය කියලා තිබුන මේ කොටස තමයි දැනට ආපු හොඳම කොටස මේක කියලා.එහෙනම් වැඩි කතා නැතුව මේ කොටස රසවිදින්න.හැමොම පරිස්සමෙන් ගෙවල් වලට වෙලා ඉන්න.සුබ දවසක්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

16 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    තෑන්ක්ස් පැතුම් අයියේ …
    දෙනකන් බලන් හිටියේ …💕

  2. thanks bro sub ekata me para ikmanatma deela

  3. Niyamai ❤️✌️

  4. thanks brdh ❣

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Sub ekata thank you

  7. yhanks machooo

  8. හැමෝටම කලින් දුන්නට 😍😍😍😍😍

  9. Thanks සබ් එකට හොදේ 💙

  10. Thanks sago ikamant genawat

  11. Shan Shenow
    Cineru Family Member

    තෑන්ක්ස් පැතුම් අයියා ❤️

  12. Thanks saho good job very nice worj and effort highly appreciated that😇😇😇😇👍🏻👍🏻❤❤❤❤🤗🤗🤗

  13. Thanka bro

  14. episode 6 avilla sub denno

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login