The title of the page
Hit & Run (2021) S01E02 Sinhala Subtitles
Hit & Run (2021) S01E02 Sinhala Subtitles
7.1
67
91

Hit & Run (2021) S01E02 Sinhala Subtitles | “ආදරය සහ අහිමිවීම” | සිංහල උපසිරැසි සමඟ

(Hit & Run (2021) S01E02 Sinhala Subtitles)

Hit & Run රිය අනතුර

Hit & Run කියන්නෙ ඊශ්‍රායල සහ ඇමෙරිකානු කතා මාලාවක්. මේක නිර්මාණය සහ රචනය කරලා තියෙන්නෙ Avi Issacharoff, Lior Raz, Dawn Prestwich සහ Nicole Yorkin යන අයයි. මේ කතා මාලාව Netflix ලගේ Thriller ගනයට අයත් කතා මාලාවක්. මේකෙ කොටස් 09 ම 2021 අගෝස්තු 06 දින විකාශයට පත් වුණා.

කතා සාරාංශය:

Hit & Run කතා මාලාව ගෙතී තිබෙන්නෙ, විවාහ වී සතුටෙන් දිවිය් ගෙවූ සර්ගෙව් අසුලායි නම් මිනිසෙකු වටායි. ඒත්, එක දවසක් Tel Aviv වලදි ඔහුගේ බිරිඳ අබිරහස් ලෙස මිය යාමෙන් පසු ඔහුගේ ලෝකය උඩු යටිකුරු වෙනවා.. එයින් කම්පාවටත්, සිත් තැවුලටත් පත් වෙන ඔහු, ඇමෙරිකාවට පළා ගියපු බිරිඳගේ මිනීමරුවන්ව සොයන්න පටන් ගන්නවා. එහිදි ඔහුගේ හිටපු පෙම්වතිය නයෝමි හික්ස්ගේත් උදව් ඇතුව ඔහුට හොයාගන්න ලැබෙනවා ඔහුගේ ආදරණීය බිරිඳ ඔහුගෙන් මොනතරම් දේවල් හංගගෙන හිටියද කියන එක ගැන…මීට වඩා කතාව ගැන මුකුත් කියන්න බලාපොරොත්තු වෙන්නෑ…එහෙනම් හැමෝම අද ඉදන් මේ කතාමාලවෙ රසවිඳිමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

9 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Thanks….jayawewa….!

  3. meke ithuru tika ikmanata dannako machan la

  4. ගොඩක් ස්තූතියි සබ් එකට….ෆට්ට කතාවක්..

  5. මේ ෆට්ට සීරීස් එකට උපසිරැසි දෙනවට ආයෙම වතාවක් ගොඩක් ස්තූතියි කියලා කියනවා..පොඩි ඉල්ලීමක් තියෙනවා පුළුවන් නම් විතරක් සලකලා බලන්න.පුළුවන් නම් දවසට එක එපිසෝඩ් එක ගානේ සබ් දෙන්න මේකට.ඉල්ලීමක් විතරයි.

  6. බොහොම ස්තුතියි සබ් එකට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login