The title of the page
What If (2021) S01E04 Sinhala Subtitle
What If (2021) S01E04 Sinhala Subtitle
8.5
82

What If…? (2021) S01E04 Sinhala Subtitles | “ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ හදවත බිඳුනොත්…?”| සිංහල උපසිරැසි සමඟ

(What If…? (2021) S01E04 Sinhala Subtitles)

ආයුබෝවන් හැමෝටම..අදත් සුපුරුදු පරිදු what if හතර වන කොටසත් අරගෙන ආවා එහෙනම්..අපි කලින් කොටස් තුනේම දක්ක දේවල් වගේ මේකත් හාත්පසින්ම වෙනස්ම කතාවක්..මම හිතන විදිහට දැනට ආපු හොඳම කොටස තමයි මේ..මේ කොටසින් බලාගන්න පුලුවන් අපෙ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ගෙ එක්තරා universe එකක කතාවක්.කලින් කොටස් වගේම මේකත් හිතාගන්න බැරි දේවල් ගොඩක් සිද්ධවෙනවා.හැබයි මේක වෙනස්ම කතාවක්..අපිට evil doctor strange බලගන්න පුලුවන් මේ කොටසින්.එහෙනම් වැඩි විස්තර ඕන නෑ..අද කොටස රසවිදින්න කියලා හැමොගෙන්ම ඉල්ලනවා….

කට්ටිය පරිස්සමෙන් ඉන්න..stay safe..

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

17 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    දෙනකල් හිටියේ😘😘

  2. Thanks saho

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Sub 4tama thank you bro

  5. Thanks Bro <3

  6. rick and morty ekatath sub ekak dennako <3… ekata sinhala sub ekak nane 🙁

  7. Mee sub KMplayer ekata weda krnwada

  8. Thanx saho okmnta genavata.. sup ☝✌️💜️

  9. Shan Shenow
    Cineru Family Member

    තෑන්ක්ස් පැතුම් අයියා ❤️

  10. Cineru team eken ahanne
    VPN dala site ekata awma video copy pennane naththe ay
    mn Singapore walin log une
    LK walin awama pennano
    ????????????

    • samitha
      Cineru Family Member

      ඩවුන්ලෝඩ් ලින්ක් විසිබල් වෙන්නේ ලංකාවේ ip වලට විතරයි

  11. Epi 5 oneeeeeeee

  12. Thanks Man

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login