The title of the page
What If 2021 S01E03 Sinhala Sub
What If 2021 S01E03 Sinhala Sub
8.5
82

What If…? (2021) S01E03 Sinhala Subtitles | “ලෝකයට වීරයන් නැතිවුනොත්…”| සිංහල උපසිරැසි සමඟ

(What If 2021 S01E03 Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම..මුලුන්ම සමාව ඉල්ලනවා අද කොටස ගේන්න දවසක්ම පහු වුනාට.මගෙ සෞඛ්‍ය තත්වය ටිකක් අයහපත් නිසා ඉක්මනට කරල දෙන්න පුලුවන් කමක් තිබුන නෑ..ඒ නිසා හැමොගෙන්ම සමාව ඉල්ලනවා..

අද කතාවට හැරුනොත් අපි නොහිතන පැත්තක් තමයි මේකෙ සිද්ධවෙන්නෙ.කතාවෙ මාතෘකාවෙන්ම ඒක තේරෙනවනෙ..කොහොමව avengers නොහිටියොත් ලෝකෙට මොකක් සිද්ධවෙයිද කියලා.ඉතින් වැඩි කතා ඕන නෑ..කතාව රසවිඳින්න කියලා හැමොගෙන්ම ඉල්ලන්වා.හැමොම පරිස්සමෙන් ඉන්න.සුබ දවසක්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

11 comments

  1. Happe balan hitapu tharam😀.Thanks sub ekata 🤩🤩🤩

  2. ammo thanks sub ekata

  3. Indeesa Nisalithe

    hapoi ehemada, ikmanata saneepa wenna kollo

  4. Lakmal Thilakarathna

    ඉක්මනට සනීප වෙන්න❤ සබ් එකට tnx❤

  5. Hashan rajakaruna

    Ammoo me page ekata ada dawasa athulatha 20wathawak withara enna athi sub eka hoyanna 😪

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා

  7. Shehan Sachintha
    Cineru Family Member

    තෑන්ක්ස් පැතුම් අයියේ💜️💚

  8. Shan Shenow
    Cineru Family Member

    තෑන්ක්ස් පැතුම් අයියා ❤🔥
    ඉක්මන්ට හොඳ වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා ❤️

  9. aluth episode aka avilla sub dennako

  10. Thanks Brother…❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login