The title of the page
5.2
68

S.O.Z. Soldiers or Zombies (2021) S01E03 Sinhala Subtitles | “අලුත් වාසස්ථානය” | සිංහල උපසිරැසි සමඟ

(S.O.Z. Soldiers or Zombies 2021 S01E03 Sinhala Sub)

ඔන්න එහෙනම් S.O.Z කතා මාලාවේ තුන්වෙනි කතාංගයට උපසිරැසි අරන් ආවේ මමයි, සංදීප මල්ශාන් ⁣සහොදරයයි මමයි තමා මේ කතා මාලාවට උපසිරැසි කරන්නේ, ඉතින් මේක මෙක්සිකෝවේත් ඇමසෝන් ප්‍රයිම් එකෙත් පළවෙනි සොම්බි කතාමාලව කියලා ඔයාලා දන්නවානේ, කුතුහලය පිරිනු කතා මාලාවක් තමයි මේක, එහෙනම් අපි තුන්වෙනි කතාංගයේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.

කලින් කොටස් වල වෙච්ච දේවල් මතකයිනේ, මං පොඩ්ඩක් ඒ කතාංග දෙක ගැන කියන්නම්කෝ, මාර්කෝනි හිරෙන් පැනගත්තානේ. මාර්කෝනිගෙ පුතා හම්බවුණානේ. ඉතින් මේ මාර්කෝනිව අල්ලන්න යනවා සොල්දාදුවෝ ටිකක්, විද්‍යාගාරයක පරීක්ෂණයකුත් කරනවා සොම්බි ගැන, මතකයිනේ ඒ විස්තර, එහෙනම් මං තුන්වෙනි කතාංගේ ගැන ටිකක් කියන්නම්.

මැර්කෝනි පුතාවත් අරන් ඥාති සහෝසරයාගේ ගෙදෙරට අරන් යනවා කොල්ලා හැබැයි එහෙ ඉන්න කැමති නෑ, අර සොම්බි සොල්දාදුවෝ ටිකත් පස්සෙන් එනවා, අර විද්‍යාගාරේ පරීක්ෂණය කරන අසාර්ථක වෙන ඌරු පැටව්න් ගෙනත් දාන අමුත් තැනක් තියෙනවානේ අන්න එතෙන්ට විද්‍යාගාරෙ ඉන්න වෛද්‍ය වරයා එනවා ආපුවහම වෙන්නේ හිතා ගන්නවත් බැරි සීන් එකක්, අර මාධ්‍යවේදනියටත් හිතා ගන්නවත් බැරි අවස්ථාවක් හම්බ වෙනවා ඒක මොකක්ද කියලා දැන ගන්නත් මේ කොටස බලන්නම වෙනවා, එහෙනම් යාළුවනේ මම ගියා..

මම ෂෙහාන් සච්න්ත.

බුදු සරණයි!!
පරිස්සමට ඉන්න!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. ඊළග එකත් පටස් ගාල දෙන්නකො

  3. Dananjaya Adhikari

    meke 4 ikmnta genna sahoo…adareii

  4. Meke 4 dennanko ikmanata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login