The title of the page
5.2
68

S.O.Z. Soldiers or Zombies (2021) S01E02 Sinhala Subtitles | “සොම්බි ආගමනය” | සිංහල උපසිරැසි සමඟ

(S.O.Z. Soldados or Zombies 2021 S01E02 Sinhala Sub)

ඔන්න එහෙනම් s.o.z.කතා මාලාවේ දෙවනි කතාංගයටත් ආවා කලින් කීවා වගේ මේක මෙක්සිකෝවේ වගේම ඇමසෝන් ප්‍රයිම් එකෙත් පළවෙනි සොම්බි කතාමාලව කුතුහලය පිරිනු කතා මාලාවක් එහෙනම් අපි දෙවනි කතාංගයේ කතාව පැත්තට පොඩ්ඩක් යමු

ඉතින් කලින් කොටසෙන් මාකෝනි හිරෙන් පැනගත්තානේ.කලින් කීවා වගේ මාර්කෝනිගෙ පුතා එහෙම හම්බෙනවා.

ඉතින් මේ මාර්කෝනිව අල්ලන්න යනවා සොල්දාදුවෝ ටිකක්….
ඒත් එක්කම විද්‍යාගාරයක පරීක්ෂණයක් කරනවා.මේ පරීක්ෂනයේ මොනවද වෙන්නේ.අර මාර්කෝනිව අල්ලන්න යන සොල්දාදුවෝ ටිකට මොනවාද වෙන්නේ….
ඒත් එක්කම පළවෙනි කොටසේ හිටියා නිවේදිකාවක් එයාට මොනවාද වෙන්නේ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සන්දීප මල්ශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සන්දීප මල්ශාන්

June 10, 2020


13
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login