The title of the page
S O Z Soldados o Zombies 2021 S01E01 Sinhala Sub
S O Z Soldados o Zombies 2021 S01E01 Sinhala Sub
5.2
68

S.O.Z. Soldiers or Zombies (2021) S01E01 Sinhala Subtitles | “පලා යෑම” | සිංහල උපසිරැසි සමඟ

(S O Z Soldiers or Zombies 2021 S01E01 Sinhala Sub)

අද අරන් ආවේ වෙනස්ම දේවල් ඔයාලට දෙන සිනෙරූ එකෙන් වෙනස්ම විදිහේ කතා මාලාවක්.මේක ස්පැනිශ් භාශාවෙන් තියන මෙක්සිකානු කතා මාලාවක්.මේකේ විශේෂත්වය වෙන්නේ මෙක්සිකානු හා ඇමසෝන් ප්‍රයිම් වල පළවෙනිම සොම්බී කතා මාලාව වෙන S.O.Z. Soldados o Zombies කියන සීරිස් එක…සොම්බි කතා බලන්න ගොඩක් ආසයිනේ.මේකට IMDb දර්ශකයේ 5.2/10 අගයක් වගේම ගූගල් පරිශිලක මනාප 68% ක් ලැබිලා තියනවා..

කතාවගැන කිව්වොත් මෙක්සිකෝවේ දරුණුම හිර ගෙදරින් එහෙ හිටපු දරුණුම අපරාද කාරයා පැනලා යනවා..මෙයාගේ බිරිද මැරිලා පුතා ගැනත් කිසිම සදහනක් නෑ…

ඉතින් මෙයාව අල්ලන්න යනවා හමුදාවේ සෙබලු වගයක් ඔහොම මෙහෙයුම කරගෙන යනකොට මේ හමුදාවට අමුතු දෙයක් වෙනවා…කතාව බලන්නකෝ ඉතුරු ටික දැනගන්න….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සන්දීප මල්ශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සන්දීප මල්ශාන්

June 10, 2020


13
Total Subtitles

5 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    නියමයි මලා දිගටම දෙමු..😍🤩

  2. Escape Of Shark (2021) මේකෙ සබ් දෙන්නකො. තෑන්ක්ස්
    මේකෙ ඉංග්‍රීසියෙන් කතා කරන ඒවටනම් සබ් නෑ හැබැයි soz එකේ. ඒ ටිකත් ගැහුවනම් හරි

  3. Sandeepa malshan
    Cineru Family Member

    ඒ ටික හදලා අප්ඩේට් කරන්නම්

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. ඩ්ලා
    Cineru Family Member

    නියමයි කොල්ලො .දිගටම යමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login