The title of the page
7
100
86

Katla (2021) E03 Sinhala Subtitles |”අම්මා”| සිංහල උපසිරැසි සමඟ

(Katla 2021 E03 Sinhala Sub)

Katla කට්ලා කන්දේ අභිරහස

Katla කියන්නෙ අයිස්ලන්තයේ නිෂ්පාදනය කරපු ලොකු අබිරහසක් ඇතුලත් කතා මාලාවක්. නමේ තියෙන විදිහටම මේ කතාවේ ඇතුලත් වෙන්නෙ කට්ලා නම් ගිනි කන්ද වටා ගෙතුණු අභිරහසක්. මේ Mystery, Drama, Horror ගනයට අයිති කතා මාලාව නිර්මාණය කරලා තියෙන්නෙ Baltasar Kormákur විසින්. එතකොට කතාව ලියලා තියෙන්නෙ Sigurjón Kjartansson විසින්. මේකෙ රේටින්ග්ස්නුත් ගොඩාක් හොඳ අගයක තියෙනවා. අපි කතාව පැත්තට යමු. කට්ලා ගිනි කන්ද පිපිරෙන්න පටන් අරගෙන අවුරුද්දකට පස්සෙ, ඒ අහල පහල තියෙන හුස්ම ගන්න අපහසු තරම් අළු පිරුණු, වික් කියන නගරයේ ඉතුරු වෙලා ඉන්නෙ මිනිස්සු කීප දෙනෙක් විතරයි. එක පාරටම අවුරුදු 20කට කළින් අතුරුදහන් වුණු ගෑණු කෙනෙක්, ඒ කාලේ හිටපු විදිහටම හැබැයි අළුවලින් ආවරණය වෙලා ඒ ගමට ඇවිදගෙන එනවා. ඒ එක්කම අතීතයේ මැරිලා ගියපු අයත් ඒ විදිහට අළුවලින් ආවරණය වෙලා ගමට ඇවිදගෙන එන්න පටන් ගන්නවා. ඒ එන්නෙ ඇත්තටම ඒ අයමද? එහෙම එන්නෙ මොකක් නිසාද? ඒ තමයි කට්ලා කන්දෙ අභිරහස..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

One comment

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login