The title of the page
6.2
34
76

Knowing (2009) Sinhala Subtitles | “අභිරහස් ලියැවිල්ල” | සිංහල උපසිරැසි සමඟ

(Knowing (2009) Sinhala Subtitles)

අපේ ජිවිතේ කියන්නේ කොහොම ඉවරවෙයිද කියලා කියන්න බැරි එකක් මොකද අ⁣පි ඉන්න මේ ලෝ⁣කයත් කවදා විනාස වෙයි ද කියලා අපිට හරියටම කියන්න බැ හැබැයි ඒක කවදා හරි වෙනවා කියලා අපි මතක තියාගෙන වැඩ කරන්න ඕනි.

අදත් මම ඔයාලට අරගෙන ටිකක් පරන ෆිල්ම් එකක් 2009 හැබැයි පරණයි කියලා නොබලා ඉන්න එපා මොකද ඒ තරමට සුපිරියක් අනාගතයට බලපාන ෆිල්ම් එකක් කිව්වොත් හරි ඉතිං මේ ෆිල්ම් එකේ ප්‍රධාන නලුවා විදියට ඉන්නෙ අපි කවුරුත් දන්න Nicolas Ceage

ආයි ඉතිං මෙයාගේ ෆිල්ම් ගැන අමුතුවෙන් කියන්න ඕනි නැ නේ මේ ෆිල්ම් එකේ IMDb එක පැත්තට ගියොත් IMDb එක 6.2 වගේ සැලකිය හැකි අගයක් අරගෙන තියෙනවා.⁣ ඉතිං ඒකෙන්ම ෆිල්ම් එකගැන ඔයාලට හිතාගන්න පුළුවන් නේ

ඉතිං කතාව පැත්තට ගියොත්

ජෝන් කියන්නේ මාහාචාර්ය කෙනෙක් මෙයාට අවුරැදු නවයක පොඩි පුතෙක් ඉන්නවා මෙයාගේ බිරිඳ අනතුරක් වෙලා මියගිහින් ඉතින් 1959 දි Lexington, Massachusetts කියන පාසලේදි කාල කැප්සියුල් එකක් වල දාන්න තීරනය කරනවා ඉතිං ඒකට ළමයින්ට කියනවා තමන් තව අවුරැදු පනහකින් මොනවා වෙයිද කියලා හිතෙන දේවල් චිත්‍රයට නගන්න කියලා ඉතිං පන්තියේ ඔක්කොම ළමයි චිත්‍ර අඳිද්දි ලුසින්ඩා කියන ගෑනු ලමයා අංක වගයක් කොලයක ලියනවා හැබැයි ඒකේ අන්තිම අංකේ ලියන්න කලින් පන්තියේ ඉන්න ටීච කොලේ ගන්නවා ඉතිං මේක වල දාල අවුරැදු පනහකට පස්සෙ එලියට ගත්තම එතකොට ඒ ඉස්කෝලේ ඉන්න ළමයින්ට ඒ කාල කැප්සියුලය ඇතුලෙ තිබුන දේවල් බෙදලා දෙනවා එතකොට අර ලුසින්ඩා ගෙ අංක ලියපු කොලේ හම්බෙන්නේ කේලබ් කියන ජෝන් ගෙ පුතාට ඉතිං මොකටද මේ අංක ලියලා තියෙන්නෙ මේ කොලේ ගත්තට පස්සෙ ජෝන්ට කේලබ්ට මොනවට මුහුණ දෙන්න වෙයි ද කියලා ඔයාලා ෆිල්ම් එක බලලාම ඉන්න

එහෙම නම් තවත් ෆිල්ම් එකක් අරන් පස්සෙ හම්බෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray /BRRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර මදුසංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර මදුසංක

June 30, 2021


23
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. HARDCODED VIDEO COPY sub eke akuru tawa tikak lokuwata gahanna .

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. ලංකාව සම්බන්ධ වෙන, සමහර කොටස් ලංකාවෙ රූ ගත කරල තියෙන, සිංහල දෙබස් පවා තියෙන GREED (2019) ෆිල්ම් එකට ලංකාවේ එක Sinhala Subtitles Website එකකින්වත් සිංහල උපසිරැසි දීලා නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login