The title of the page
5.2
68

S.O.Z. Soldiers or Zombies (2021) S01E04 Sinhala Subtitles | “ඔත්තුකාරයා” | සිංහල උපසිරැසි සමඟ

(S O Z Soldiers or Zombies (2021) S01E04 Sinhala Sub)

එහෙනම් කලින් කොටස ශෙහාන් සහෝදරයා අරගෙන ආවානේ ඔයාලට කතාමාලාව ගැනත් ලොකූ විස්තරයක් ඔයාලට කරන්න ඕනේ නෑනේ එහෙනම් අපි කෙලින්ම පරණ උන ඒවා නැතුව 4 වෙනි කතාංගය පැත්තට පොඩ්ඩක් හැරෙමු

කලින් කතාවල හමුදාවෙ සෙබලු සොම්බීලා උනානේ එහෙම ඉන්නකොට නෝල් බෝල් මාර්කෝනි ගැන ඔත්තුවක් දෙන්න හදනවා මාර්කෝනි ඕක දකිනවා නෝ බෝල් පැනලා යනවා බිංගේ ඇතුලට…….

ඒත් එක්කම ලූකස්ගේ ඩ්‍රොන් එක කඩාගෙන වැටිලා ලූකස් කැලේට යනවානේ…..

ලූකස්ට මොකද වෙන්නේ නො බෝල්ට මොකද වෙන්නේ කතාව බලලාම දැනගන්නකෝ….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සන්දීප මල්ශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සන්දීප මල්ශාන්

June 10, 2020


13
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. s.o.z film seson eka telegram ekata dannako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login