The title of the page
5.3
82

Infection (2019) Sinhala Subtitles | “සොම්බි වෛරසය” | සිංහල උපසිරැසි සමඟ

(Infection 2019 Sinhala Subtitles)
ඔන්න ආයෙත් අවුරුදු දෙකකට පස්සෙ ආයෙත් සබ් එකක් උස්සගෙන ආවා.මගේ දෙවනි උපසිරැසිය.වෛරස් කාලෙ වෛරස් කතාවකට තමා උපසිරැසිය අරන් ආවේ,ඔව් ඔව් සොම්බි එකක් තමයි.
මේක 2019 අවුරුද්දෙ එලියට ආපු Spanish මුවී එකක්. 82% ක් ගූගල් යූසර්ස්ලා කැමැත්ත දක්වලා තියෙනවා වගේම 5.5 IMDB අගයක් තියෙනවා.
කතාව පැත්තට ගියොත්,මේකෙ ඉන්න සොම්බියො ටිකක් දුවලා පැනලා ඉන්න ජාතියේ සෙට් එකක්.බේරෙන්න අමාරුයි.සොම්බි ෆිල්ම් වලට කැමති අයට පාඩුවක් නැහැ අරන්ම බලන්න….
ආයේ උපසිරැසියකින් හම්බෙනකන් හැමෝටම බුදු සරණයි!!! 
STAY HOME… STAY SAFE… ❤️
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray /BRRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විනෝද් දිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විනෝද් දිල්ෂාන්

August 30, 2021


1
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  3. ela bro. thanks. me wge film twa upload krnnna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login