The title of the page
The Queen's Gambit (2020) Complete S01 Sinhala Subtitles
The Queen's Gambit (2020) Complete S01 Sinhala Subtitles
8.6
96
97

The Queen’s Gambit (2020) Complete S01 Sinhala Subtitles | ලෝකෙම ජනප්‍රිය චෙස් ක්‍රීඩිකාව | සිංහල උපසිරැසි සමඟ

(The Queen’s Gambit (2020) Complete S01 Sinhala Subtitles) මේ කතාව පටන් ගන්නෙ, ඇක්සිඩන්ට් එකකින් අම්මයි තාත්තයි නැති වෙන එලිසබෙත් හාමන් කියන අවුරුදු 8ක් වගේ වයස පොඩි කෙල්ලෙක්ව අනාත නිවාසෙකට අරන් යන එකෙන්.

ඒ අනාත නිවාසෙදි එයාට ෂයිබෙල් කියල කෙනෙක් හම්බෙලා එයාවත් නොහිතපු විදියට එයාට චෙස් ඉගෙන ගන්න හම්බෙලා ඒකෙන් මුලු ලෝකෙම ජනප්‍රිය වෙනව මේ එලිසබෙත් හාමන් කියන ගෑනු ලමයව.මේකෙ IMDB අගයත් 8.6ක් වගේ සෑහෙන ඉහල අගයක තියෙන ඇමරිකන් මිනි සීරීස් (MINI SERIES) එකක්. ඉතිං,මගේ අනිත් කතා වලට වගේම මේකටත් හොද ප්‍රතිචාරයක් ලැබෙයි කියල මං හිතනව.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂා සවන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂා සවන්දි

March 28, 2021


56
Total Subtitles

10 comments

  1. nuwan nadeera
    Cineru_users

    elama…😍
    puluwn nm blinspot tv series eke season 5 eke sinhala sub tika krannko

  2. thanks for sub.hamiknam ‘ bridgerton ‘ series ekta sub denwada …

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සුපිරි සීරීස් එකක් මේක

  4. THNX FOR SUB

  5. 💖💖💖💖💖

  6. THANK YOU ALL💖💖

  7. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    අඩෙයි උමේශා නගෝ, මේකට සබ දෙන්න හිතන් හිටියේ මම. ඒත් දැන් සීරීස් ගොඩවෙලා නිසා අතෑරියා. ඉතින් ආයෙත් මෙහෙම සීරීස් එකක් දුන්නොත් මාවත් සෙට් කරගන්න. මේක සුපිරියක්, කියන්න දෙයක් නෑ, පට්ට

  8. meke anthima sub eka nene..
    thiyena eka weradi..
    eka poddak hadanawada.?
    ep 5 ekama thama ep 7 ekatath thiyenne..
    Thank you..

  9. Sub eka update karada.?
    Thank You..

  10. කෝ වීඩියෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login