The title of the page
What If 2021 S01E02 Sinhala Sub
What If 2021 S01E02 Sinhala Sub
8.5
82

What If…? (2021) S01E02 Sinhala Subtitles | “ටි’චල්ල ස්ටාර් ලෝඩ් වුනොත්…?”| සිංහල උපසිරැසි සමඟ

(What If 2021 S01E02 Sinhala Sub)

ආයුබෝවන් කියලා හැමෝවම පිලිගන්නවා අද අරගෙන ආවේ Marvel Studios ලග මීලඟ අලුත්ම සහ පලවෙනි Animeted කතා මාවලා වන WHAT IF..? කතා මාලාවේ දෙවනි එපිසෝඩ් එකත් අරගෙන..මුලින්ම අපි කතා මාලාව පැත්තට පොඩ්ඩක් හැරෙමු,

phase 4 එකේ අලුතෙන් කරපු සීරිස් වලින් හතරවෙනි සිරිස් එක තමයි මේ What if..? කියන්නේ.ඒ වගේම Marvel ලගේ පලවෙනි Animation සිරීස් එක තමයි මේක.මේ කතාවට ප්‍රධානවම පාදක වෙන්නේ මල්ටිවර්ස් කන්සෙප්ට් එක..අපි දැක්කනේ කලින් LOKI සීරිස්  එකේ අන්තිමට සෙල්වි මුලු ටයිම්ලයින් එකම  විනාස කලා.මේසීරිස් එකෙන් අපිට බලාගන්න පුලුවන් වෙන්නේ ටයිම් ලයින් එක විනාස වුනාම ඇතිවෙන්න පුලුවන් Alternative timeline එකේ සිද්ද වෙන්න පුලුවන් දේවල් ගැන.

ඒ වගේම මේ කතා මාලාවේ හඬනලුවන් විදියට සම්බන්ධ වෙන්නේ Original Marvel movies වල හිටපු නලු නිලියන්මයි.ඒ නිසා මේ කතාව වඩා හොඳට ප්‍රෙක්ෂකයන් අතරට යාවි, Chadwick Boseman චීටල්ලා  විදිහට එන අවසාන මාවල්  ජ්‍රොජෙක්ට්  එකත් මේක තමයි.

මේ කතා මාලාව Season 01 සඳහා කොටස් 9 කින් සමන්විතයි වගේම Season 02 දක්වා දීර්ඝ වෙනවා කියලත් කියනවා.මේක නිශ්පාදනය කරන්නේ Marvel Studios එක වගේම කතාව අධ්‍යක්ෂණය කරන්නේ Bryan Andrew…

අද කොටස ගැන ටිකක් කිව්වොත් අද කොටස ගොඩක් විශේෂයි මොකද චැඩ්වික් බොස්මන්ගෙ අන්තිම mcu ආගමනය තමයි මේ කොටසෙ තියෙන්නෙ.අද කොටසෙ නම තමයි T’CHALLA as a STAR LORD.මේ කතාවෙන් අපිට ටි’චල්ල නොහොත් අපෙ Blackpanther starload උනාම වෙන්නෙ මොකක්ද කියලා බලාගන්න පුලුවන්.තව දෙයක් මේක බැලුවොත් ඔයාලට තේරෙවි තානොස්ට මොකද වුනේ කියලා..එහෙනම් ඊලග කොටසින් ආයෙත් හමුවෙමි…සුබ දවසක්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

18 comments

  1. Thanks Bro Sub ekata

  2. Akila Kumarasinghe

    තෑන්ක්ස් සහෝ සබ් එකට…අද ටිකක් පරක්කු වුනාද මංදා ගිය සතියට වඩා

  3. Hashan rajakaruna

    Thanks kollo

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. thank you. oyala patta <3

  6. Thanks for sub

  7. Thanks brother sinhala sub enakm balan hitiye epiya balanna

  8. Thnxx brother…. Vikings series ekatath sub dennako

  9. thanks bro sub ekata

  10. anith aka avilla ikamanta denno

  11. W. R. T. Nimshan

    Episode 3 sub ekath ikmntm oneeeeee!!!

  12. thanks bro..3rd ekath damuko

  13. Ko bn 3 weni epiya.wend me wenkota daalane

  14. 3 Dendooooooo

  15. Ko oi 3 weni eke 😒 ikmnata dannako

  16. Shan Shenow
    Cineru Family Member

    බොහොම ස්තූතියි අයියෙ 🔥
    ගැම්මක් තමයි 😍

  17. Thanks Brother…❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login