The title of the page
8.5
82

What If…? (2021) S01E01 Sinhala Subtitles | “කැප්ටන් කාටර්”| සිංහල උපසිරැසි සමඟ

(What If 2021 S01E01 Sinhala Subtitle)

ආයුබෝවන් කියලා හැමෝවම පිලිගන්නවා අද අරගෙන ආවේ Marvel Studios ලග මීලඟ අලුත්ම සහ පලවෙනි Animeted කතා මාවලා වන WHAT IF..? එකත් අරගෙන.මුලින්ම අපි කතව පැත්තට පොඩ්ඩක් හැරෙමු,

phase 4 එකේ අලුතෙන් කරපු සීරිස් වලින් හතරවෙනි සිරිස් එක තමයි මේ What if..? කියන්නේ.ඒ වගේම Marvel ලගේ පලවෙනි Animation සිරීස් එක තමයි මේක.මේ කතාවට ප්‍රධානවම පාදක වෙන්නේ මල්ටිවර්ස් කන්සෙප්ට් එක..අපි දැක්කනේ කලින් LOKI සීරිස්  එකේ අන්තිමට සෙල්වි මුලු ටයිම්ලයින් එකම  විනාස කලා.මේසීරිස් එකෙන් අපිට බලාගන්න පුලුවන් වෙන්නේ ටයිම් ලයින් එක විනාස වුනාම ඇතිවෙන්න පුලුවන් Alternative timeline එකේ සිද්ද වෙන්න පුලුවන් දේවල් ගැන.

ඒ වගේම මේ කතා මාලාවේ හඬනලුවන් විදියට සම්බන්ධ වෙන්නේ Original Marvel movies වල හිටපු නලු නිලියන්මයි.ඒ නිසා මේ කතාව වඩා හොඳට ප්‍රෙක්ෂකයන් අතරට යාවි, Chadwick Boseman, චීටල්ලා  විදිහට එන අවසාන මාවල්  ජ්‍රොජෙක්ට්  එකත් මේක තමයි.

මේ කතා මාලාව Season 01 සඳහා කොටස් 9 කින් සමන්විතයි වගේම Season 02 දක්වා දීර්ඝ වෙනවා කියලත් කියනවා.මේක නිශ්පාදනය කරන්නේ Marvel Studios එක වගේම කතාව අධ්‍යක්ෂණය කරන්නේ Bryan Andrew…Disney+ එකෙන් අද ඉඳලා මේ කතාමාලාව ස්ට්‍රීමින් වෙනවා.පලවෙනි කොටසේ නම තමයි Captian carterwere the first avenger. මේ කතාමාලාවේ Multiverse සීන් එක නිසා අපි නොහිතපු චරිත නොහිතපු කෙනෙක්  විදිහට එන්න පුලුවන්.මේක අලුත් අත්දැකීමක් වෙනවා කියලා නොඅනුමානයි…එහෙනම් පලවෙනි කොටස රසිවිඳින්න කියලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

24 comments

  1. Malinda Sadaruwan
    Cineru Family Member

    ගැම්මක් කොල්ලො❤

  2. Thank you ikmanata sub eka dunnata

  3. thanks bro

  4. Thank you machan okkotama kalin dunnata

  5. බොහොම ස්තූතී මිතුරේ අනේ එපි 9ම ඕනි. ඔයා තමා හොදටම කරන්නෙ ආදරෙයි

  6. Thanks bro

  7. සබ් එකට ස්තුතියි

  8. Akila Kumarasinghe

    නියමයි අහ්…මෙහෙම දෙනවනම් අනේ මරු නෙහ්💓💓💓

  9. thank you bro.

  10. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  11. thank you sub ekata

  12. Thilinda Randeera

    හැමෝටම කලින් දුන්නට 😍😍😍😍

  13. Thnx for sub bro

  14. Thanks jayawewa….!

  15. Marvel සහ DC කථා නම් අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .
    එනකන්ම බලන් හිටියා. ඔබ සැමටම ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!

  16. el bn
    keep it up bro

  17. Ado Ubalage Dawnload thiyena widiya patta lassanai bn e neon light color eka.😍

  18. සිංහල උපසිරැසිය ලබා දුන්නාට බොහොමත් ම ස්තූතියි ❣️ ජයෙන් ජය ✨️

  19. masters of the universe: revelation මේ Animation එකේ සිංහල සබ් දෙන්න පුළුවන් ද.?

  20. සබ් වලට ස්තුතියි සහෝදරයා.ඔයාලගෙ වටිනා කාලය මේ දෙය වෙනුවෙන් වැය කරනවාට බොහොම පින්🙏♥️

    පුලුවන්නම් මේ සුපිරි Anime tv series වලටත් සබ් දෙන්න.ඒක මේ Anime series බලන්න ඉන්න අයට ලොකු උදව්වක් වෙයි

    •Harley Quinn(2019) -IMDB 8.5(26 episodes)
    •Undone(2019)-IMDB 8.2(8 episodes)
    •Cowboy Bebop(1998)-IMDB 8.9 (26 episodes)

  21. Shan Shenow
    Cineru Family Member

    බොහොම ස්තූතියි අයියෙ 😍🔥
    අනිත් ටිකත් දෙන්න ❤️

  22. කසුන් ලක්මාල්

    නියමයි අයියේ දිගටම යං,ජය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login