The title of the page
8

Kuruthi (2021) Sinhala Subtitles | ” ශුද්ධ ඝාතනය ” | සිංහල උපසිරැසි සමඟ

(Kuruthi (2021) Sinhala Subtitles)

ආයුබෝවන් හැමෝටම !

ඔන්න මම අද අරගෙන ආවේ මලයාලම් සිනමාවේ අලුත්ම චිත්‍රපටියකට සිංහල උපසිරැසි.

ඉතින් මේකත් නිකුත් වුනේ Amazon Prime හරහා.මතකයිනේ මලයාලම් සිනමාවේ සුපිරි නලු Pruthiviraj Sukumaran ගෙ අන්තිමට ආව Cold Case ෆිල්ම් එකත් Amazon Prime එකෙන් ලගකදි ආවා.මේකත් එයා ඉන්න සුපිරි Action | Thriller ෆිල්ම් එකක්.

එයාට අමතරව මේකේ Roshan Mathew සහ Mamukkoya යන අයත් රංගනයෙන් එක් වෙනවා.

ෆිල්ම් එක අධ්‍යක්ශණය කරන්නෙ Manu Warrier වන අතර රචනය Anish Pallyal ගේ.නිෂ්පාදනය සිදු කරන්නෙ Supriya Menon විසින් Prithiviraj Production හරහා.

එහෙනම් කතාව පැත්තට හැරෙමු.ඊබ්‍රහිම් කියන්නෙ නාය යෑමකින් දියනිය සහ බිරිඳ අහිමිවුනු හුදෙකලා කන්දක රබර් කිරි කපන ගමන් ජීවත් වෙන කෙනෙක්.හදිසියේම එක රෑක මෙයාලගෙ ගෙදරට ඇතුල් වෙනවා පොලිස් නිළධාරියෙක් හිරකාරයෙක් එක්ක.ඒත් එක්ක තමා සන්සුන්ව තිබ්බ හැමදේම උඩුයටිකුරු වෙන්නෙ.

ඉතින් ඊට පස්සෙ මොකද වුනේ බලන්න ඔයාලට ෆිල්ම් එක ගන්නම වෙනවා..එහෙනම් ෆිල්ම් එක අරගෙන බලන්න ආයි උපසිරැසියකින් හම්බෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

12 comments

  1. thanks sub ekata enakam balan hitiye jayawewa…………..
    cineru update wela

  2. සහෝදරිය lawless lawyer eke ithuru tikata sub karannako

    • ඒකට සබ් දෙන්න අරන් තියෙන්නේ වෙන කෙනෙක්…E9,E10 දැනටමත් දාලා තියෙන්නේ සයිට් එකට..ඉතුරු ටිකත් එයා කම්ප්ලීට් කරයි..

  3. AMMMOOOOOOOOOOOO ENKAM HITIYE THANKS

  4. chamath thilakarathna

    Enakan balan hitiya sub ekak. thank you akke…

  5. Udaya saman
    Cineru Family Member

    නියමයි උචිනි….දෙනකන් බලන් හිටියෙ..මලයාලම් රහට බලන්න ..ස්තුතියි උපසිරසියට

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:

    Shershaah (2021)

  7. nayanage aluth ekatath sub dennoooo thanks. NETRIKANN 2021

  8. ඉක්මනට දුන්නට ගොඩක් ස්තුතියි අක්කේ..🔥😘

  9. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  10. Thanks cineru team ❤❤❤lv u all

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login