The title of the page
8.7
88
95

Shershaah (2021) Sinhala Subtitles | “රට වෙනුවෙන් යුධ පිටියට” | සිංහල උපසිරැසි සමඟ

(Shershaah (2021) Sinhala Subtitles)

SHERSHAAH කියන්නේ මේ අවුරුද්දේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිකුත් වූ යුධමය චිත්‍රපටයක් වන අතර එය විෂ්නවර්ධන් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර සන්දීප් ශ්‍රිවස්ත්වා විසින් රචනා කර ඇත. ධර්මා නිෂ්පාදන ආයතනයේ යෂ් ජොහාර්, කරන් ජොහාර් සහ අපූර්වා මේතා සහා කාෂ් එන්ටර්ටේන්මන් වල ෂබීර් බොක්ස්වාලා, අජේෂා හා හිමන්ෂු ගාන්ධි එකතු වී නිෂ්පාදකයින් ලෙස කටයුතු කර ඇත.

පරම් වීර් චක්‍ර සම්මානලාභි සහා කැපිටන් වික්‍රම් බත්‍රාගේ ජීවිත ගමන වටා ගෙතෙන විදියට මේ චිත්‍රපට රචනය කර ඇත.

සිධාර්ත් මල්හෝත්‍රාගේ ද්විත්ව රංගනයෙන් චිත්‍රපටයේ වික්‍රමි බත්‍රා හා ඔහුගේ නිවුන් සහෝදරයා වු විශාල් ලෙස රඟපාන අතර කිආරා අධ්වානි වික්‍රම්ගේ පෙම්වතියගේ වූ ඩිම්පල්ගේ චරිතය නිරූපනය කරයි..

අගෝස්තු දොලොස් වෙනිදා Amazon Prime Video හරහා නිකුත් වූ අතර ධාවන කාලය විනාඩි 135 ක්⁣ වේ…

         

Starring ÷

වික්‍රම් බත්‍රා හා විශාල් ÷ Siddharth Malhotra

ඩිම්පල් ÷ Kiara Advani

අපි කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු..
ඔයාලා දන්නවානේ ඉන්දීයානු පකිස්ථාන් ගැටුම් නිතරම වගේ කාශ්මීර දේශ සීමාවේ සිද්ද වෙනවා කියලා. ඒ වගේ යුධ කතාවක් හා කැප්ටන් වික්‍රම් බත්‍රාගේ ජීවිත කතාව පාදක කරගෙන මේ චිත්‍රපටය නිපද උනා කියලා ඔයාලා දන්නවනේ.

වික්‍රම් කියන්නේ පොඩි කාලේ ඉදලම ආර්මි (හමුදාවට) එකට යන්න ආසාවෙන් හීන දැකපු කෙනෙක් ඒ හින්දම උසස් අධ්‍යාපනය ඉවර කරලා හමුදාවට බැදෙනවා. සේවය කරන්න වැටෙන්නේ කාශ්මීර් දේශ සීමාවට, උසස් අධ්‍යාපන කාලේ ලවි හුටපටයක් පටන් ගන්නවා ඒ චරිතයට තමා කිආරා රඟපාන්නේ. කිආරා ගැනත් දන්නවානේ හම්බෙන චරිතෙට උපරිම සාධාරණයක් කරන කවුරුත් ගොඩක් ආදරේ ආස කරන නිළියක් කියලා. මං මෙතනින් එහාට විස්තර කරන්න යන්නේ නෑ.

සත්‍ය සිදුවීම් ඒ ආකාරයෙන්ම නැති වෙන්න පුළුවන් මොකද චිත්‍රපටයට අවශ්‍ය ආකාරයෙන් මේ කතාව වෙනස් කරලා ඇති. ඒ ගැන හිතන්නත් එපා. ඔයාලම බලන්න මේ ලස්සන ප්‍රේම වෘතාන්තයත් එක්ක ඇදෙන යුධමය සිනමා සිත්තම බලලා අනිවාරෙන් කමෙන්⁣ට් එකකුත් දාන්න.

අපේ සයිට් එකට අලුතෙන් එකතු උන ඉෂාන් තාරුක මල්ලියි මමයි එකතු වෙලා මේ චිත්‍රපටයට උපසිරස අරන් ආවේ.

කොරෝනා රෝගයෙන් ආරක්ෂා වෙන්න!!
රෝගී සියලු ලෝක වාසීන්ට සුවය ප්‍රාර්ථනා කරනවා!!

එහෙනම් මම අදට යනවා. ඔයාලාට සුභ දවසක්!!

මම ෂෙහාන් සචින්ත…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


253
Total Subtitles

23 comments

  1. hammo0oo kalinma dila.

  2. chamath thilakarathna

    ඇඩ්මින්ට message එකක් දාලා ඊයේ ඉල්ලුවෙ. අද sub එක දිලා👊❤️thank you cineru team🔥.

  3. thanks sub ekata jayawewa…………

  4. deneth pahansith

    සබ් එක බාන අපිට යන්නෙ තප්පර 10 සබ් එක හදල නිකන්ම දීපු ඔයාට සම්මා සම්බුදු සරණයි

    කොරොන වලින් කිසිම කරදරයක් නොවේවා ගෙදර ඉදන් මෙවගෙ දෙයක්වත් බලන්නෙ ඔයාල නිසා

  5. bhuj the pride of india ekath ඉක්මනින් danako 😎😎😎

  6. bro film එක බාගන්න google drive link ටිකකුත් දෙන්නකෝ……

  7. Pattaaaaaaaa

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. සබත් ඉක්මනටම දුන්නා..🤩🤩නියමයි..😘❤️‍🔥

  10. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  11. Thanks for the subtitle

  12. thanx sahodarayo dennata..

  13. THANK YOU
    Her Private Life 2019 SUB එකත් දෙන්න පුලුවන්ද

  14. Download karaganna link eka pennane naa ne

    • VPN off කරලා සයිට් එකට එන්න..ලංකාවේ IP එකකින් ලොග් වුණොත් විතරයි වීඩියෝ කොපි ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..

  15. pissek komloo😍🖤🖤

  16. see TV Series ekee Season2 Episode3 eke sub oneeeee

  17. link denne nadda?

  18. niyamai bang..ythanks

  19. Walking Dead: Dead City ekata sun denn brid..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login