The title of the page
8

Balance (2014) Sinhala Subtitles | “ඉතුරු සල්ලි” | සිංහල උපසිරැසි සමඟ

(Balance 2014 Sinhala Sub)

මලයාලම් සිනමාපට 160 කට වඩා රගපා ඇති Sunil sukhada රගපෑ සම්මාන ලත් මලයාලම් කෙටි චිත්‍රපටයකි.අපිටත් ඇත්තටම මේ සිද්ධිය ඕන තරම් වෙලා තියෙනවා. ඔයාලටත් අනිවා වෙලා ඇති.ලොකු කතාවක් නෙමෙයි.බලන්න විනාඩි 06 ක කතාවක්.බන්සාඩ් විසින් අධ්‍යක්ෂණය හා තිර රචනය සිදු කර ඇත.නිෂ්පාදනය වී.ආර් සොමන් විසිනි.
Kerala State Television Award – 2014 හි සම්මාන ලත් මෙම සිනමාපටයට
වසරේ හොදම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය
වසරේ හොදම කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයට හිමි සම්මානය
වසරේ හොදම කෙටි චිත්‍රපට තිර රචනයට හිමි සම්මානය

එහෙනම් උපසිරසි ගන්වන අවස්ථාව ලබාදුන්න සිනෙරු ඇඩ්මින් මඩුල්ලට විශේෂ ස්තූතිය පුද කරනවා.
වේනු කියන්නේ විශ්‍රාම යන්න ඉන්න ගුරුවරයෙක්. ඉතින් දවසක් මෙයාට බස් එකේදි වෙන සිද්ධියක් වටා තමා මේක ගෙතෙන්නේ.ඇත්තටම අපිටත් මේ සිද්දිය ඕනි තරම් බස් එකේ යද්දි වෙලා තියෙනවා. මාරු සල්ලි නැතුව ටිකට් අරන් ඉතුරු සල්ලි ගන්න අමතක වෙන එක..ඔයාලත් බලන්න ආදර්ශයක් ගේන කතාවක්…එහෙනම් අපි කැපුනා….

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

8 comments

  1. download link nane ?

  2. Bandula Priyantha

    ෆිල්ම් එකේ ලින්ක් එක කෝ

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. දැන් ඩවුන්ලෝඩ් ලින්ක් අප්ඩේට් කරලා තියෙන්නේ මචංලා..

  5. රංගික සිනෙත් කාරියවසම්

    සුපිරියක් සහොි.නියම වැඩක්. බෝම තුති

  6. HOME 2021AMAZON PRIME
    malayalam movie 1ta sub ooni.. ada thamai OTT release
    Me short film sub 1tath isthuthiii..

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. යාලුවා තෑන්ක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login