The title of the page
6.9
75
86

Fear the Walking Dead (2018) S04E05 Sinhala Subtitles | “අපිත් ලෝකයේම කොටසක්!” | සිංහල උපසිරැසි සමඟ

(Fear the Walking Dead 2018 S04E05 Sinhala Sub)

ඔන්න ඉතින් මේ යන්නෙ Fear The Walking Dead කතා මාළාවේ 4 වෙනි කතා සමය.කට්ටියට තුන්වෙනි කතා සමයේ උන දේවල් මතක ඇති කියලා හිතනවා.මේ කතා සමයෙන් තමයි FTWD කතා මාළාව The Walking Dead විශ්වයට සම්බන්ද වෙන්නෙ.මේ කතා සමයේ ඉඳන් කතා මාළාව වෙනස්ම පැත්තකට යනවා කියලා කියන්න පුළුවන්.මේ කතා සමයට මුල් කතා සමයන් වල නලු නිළියන්ට අමතරව Lennie James, Maggie Grace, Garret Dillahunt වගේම  Jenna Elfman යන අය ප්‍රධාන වශයෙන් රංගනයෙන් එකතුවෙලා තියෙනවා.

ඔයාලා මේ කතා සමයත් රසවිඳියි කියලා හිතනවා.මේ කතා සමයටත් ඉක්මනින් උපසිරැසි ටික ගේන්න බලාපොරොත්තු වෙනවා.එහෙනං මීළඟ උපසිරැසියෙන් හමුවෙමු.ජය වේවා..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. ස්තූතියි මචන් sub එකට

  3. Fear the walking dead tv series eke season 4 idala 6 venakan okkoma episodes vala sinhala sub dannko ikmanatama

    • එච්චර ඉක්මනටනම් දෙන්න අමාරුයි සහෝ..එක්කෙනෙක් තනියම සීසන් සේරම කරන්නේ…දවස් දෙකකට නැත්තන් තුනකට වගේ සැරයක් එපිය ගාණේ තමයි දෙන්න වෙන්නේ ඒ නිසා…❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login