The title of the page
Escape Room: Tournament of Champions (2021) Sinhala Subtitles
Escape Room: Tournament of Champions (2021) Sinhala Subtitles
6.1
46
88

Escape Room: Tournament of Champions (2021) Sinhala Subtitles | “ශූරයන්ගේ තරඟාවලිය” | සිංහල උපසිරැසි සමඟ

(Escape Room: Tournament of Champions (2021) Sinhala Subtitles) (escape room 2 Sinhala Subtitles)

Thriller රසිකයෙක්ට නම් මගහැරෙන්නෙ නැති චිත්‍රපටයක් තමයි Escape Room චිත්‍රපටය.ඔන්න ඉතින් අද උප්සිරැසිය අරගෙන ආවේ ඒ චිත්‍රපටයේ දෙවෙනි දිගහැරුමටයි.මේක අයත් වෙන්නෙ Horror/Thriller කැටගරි වලට.පළවෙනි චිත්‍රපටය නොබලා නං මේක බැලුවට තේරුම් ගන්න පුළුවං වෙයි කියලා හිතන්නෙ නෑ.බලලා නැත්තං පළමු චිතරපටයත් නරඹන්න කියලා ආරාධනා කරනවා.මේකට 6.1/10 IMDb අගයක් සහ 46%  rotten tomatoes අගයක් සහ 88% ගූගල් පරිශීලක කැමැත්ත ලැබිලා තියෙනවා.මේක අධ්‍යක්ෂණය වෙන්නෙ Adam Robitel අතින් වගේම Christine Lavaf සහ Fritz Bohm විසින් පිටපත රචනා කරලා තියෙනවා.මේකට Taylor Russell,Holland Roden,Logan Miller සහ Deborah Ann Woll ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙලා තියෙනවා..


 පළමු කොටසේ අවසානයේ පෙන්න විදිහට සෝයි සහ බෙන් මීනෝස් සමාගම අල්ලගන්න උත්සාහ කරනවා මේ කොටසේදී,ඒත් ඉතිං මීනෝස් සමාගමේ උගුලකටම මෙයාලා ආපහු අහු වෙනවා.පළමු චිත්‍රපටයට වඩා මේකෙ thrille ගතිය ගොඩක් හොඳට තියෙනවා..තවත් දෙයක් කියන්නම ඕන මම මේකට කැමරා කොපි එකට සිංහල උපසිරැසිය නිර්මාණය කරලා තියන් හිටියත් හිතුවේ නැති විදියට ඊයේ Extanded WEB-DL එකම නිකුත් වුණා..ඒ නිසා සින්ක් කරන්න ලොකු වෙහෙසක් දරන්න වුණා..ඒත් ඒ හැමදෙයක්ම නිදි මරාගෙන ලස්සනට කරලා දුන්න සමිත රමේෂ් සහෝදරයට විශේෂ ස්තූතියක් පුද කරනවා.. එහෙනම් හැමෝම මේ චිත්‍රපටියත් නරඹන්න කියලා ආරාධනා කරනවා.එහෙනම් ජයවේවා.!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

15 comments

  1. thank you very much for the sub.!!!
    you are a life saver

  2. Thank you brother ikmanatama sub eka genawata 😍😍👍👍👌

  3. ado thq bn thq maru ah dunnata .machan puluvnm uba krnvnm
    9-1-1 (TV series) ekta sub dipan bn maru series eka eka bn

  4. තෑන්ක්ස් මචං සබ් එකට..❤

  5. patta aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa love you cineruuuuuuuuuuuuuuuuuuuuuuuuu

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

    Request:
    Vacation Friends (2021)

  7. Shan Shenow
    Cineru Family Member

    බොහොම ස්තූතියි මචන්

  8. තෑන්ක්ස් මචං දානකන් බලන් හිටියෙ උදේ ඉදන්❤️

  9. තෑන්ක්ස් මචන් සබ් එකට
    පුලුවන්නම් Inglorious basterds Full movie එකටමයි Jackie Brown එකටයි සබ් එක දෙන්නකො

  10. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  11. බොහොම ස්තුතියි සබ් එකට

  12. me sub eka aulne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login