The title of the page
Old 2021 Sinhala Subtitle
Old 2021 Sinhala Subtitle
5.9
50
65

Old (2021) Sinhala Subtitles | මහලු වීමේ වෙරළ තීරය..!! | සිංහල උපසිරැසි සමඟ

(Old (2021) Sinhala Subtitles) (Old (2021) Sinhala Sub)

කට්ටියටම ආයුබෝවන් කියන ගමන් අදත් මම ඔයාලා ගාවට ආවේ අලුතින් ආපු චිත්‍රපටයක් එක්ක කතාව නමින් old ඔරජිනල් පිටපත් නිකුතුවුනේ දැන් ටිකකට කලින්… IMDb අගය 5.9 ලබාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. කතාව ගැන පොඩියට කියනවානම් හොටෙල් එකක් තියෙනවා එකේ ගණන් එහෙම සෑහෙන සාධාරණයි ඉතින් ගොඩක් අය බුකින් එකක් දාගෙන මේකට යනවා..ඉතින් පිලිගැනීමත් ආයේ සුපිරියෙන්ම දෙනවා..මැනේජර් එහෙම එලියට ඇවිල්ලා  කොහෙද කින්ද මන්ද කියලා කතාකරලා එහෙම ආයේ ආස හිතෙන්නම වැඩේ වෙනවා.

ආපුගමන් දෙනවා සුපිරි බීම එකක්.. එකත් බීලා ඕනේ තරම් විනෝද වෙන්න පුළුවන්.. අනික අතුරුපස ටේබල් එක එහෙම පැය 24 ඇරලා තියෙන්නේ. මාවල්ස් නේද ?  ඔව් ඔව් මේ හොටෙල් එකේ එහෙම තමයි.. ඉතින් මේකට එන සමහර අය පණපිටින් ගෙදර එනවා සමහර අය එහෙම නැහැ..ඒ මොකද වයසට ගිහින් මැරෙනවා , එක සාමාන්‍ය දෙයක්නේ . ඔව් ඒක නම් සාමාන්‍ය දෙයක් තමයි එත් දවස් දෙකක් ඇතුලත  ඔක්කොම වයසට ගියොත්…!!  මිනිස්සු එක එක විදිහට ජනප්‍රිය වෙන්න හදනවනේ සමහර අය සින්දු කියලා එක එක විදි වලට ඉතින් මේකේ ඉන්න කට්ටියක් හදන්නේ අමුතු විදිහකට ජනප්‍රිය වෙන්න. එහෙනම් කතාව බලමු.

මේක නම් කියන්නම් ඕනෙම දෙයක්..මේක මම කැමරා කොපියකට ගැහුවේ ඉතින් හදිසියේම ෆිල්ම් එක ආවා.. ඉතින් අපේ මදුශාන් තමයි  සබේ අඩුපාඩු ටික හදලා සබ් එක සින්ක් කරලා දුන්නේ එයාටත් ස්තුතියි කියන ගමන් තවත් චිත්‍රපටයකින් ඉක්මනට හම්බෙමු..!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

16 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Paharaaaaaaaaaa

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request:
    Candyman (2021)
    Nightbooks (2021)
    The Card Counter (2021)
    The Hearts of the Down Under and the My Son (My Son) (2021)
    Zola (2020)

  5. kahapata natan hoadaye uba torana moveas hodaye oyga akama aduwa subaka pata karan natuwa danana tamaye bohoma hodaye

  6. තෑම්ස් බන් සබ් එකට ……
    ඊයෙම ආව Candyman ෆිල්ම් එකටත් සබ් දෙන්නකො

  7. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  8. Eka maru..hthuwatath wda story eka hdai..nymai

  9. Nightbooks film ekata subtitle dennako

  10. jaye wewa .ubala hinda thama api tikac hitha shallu kera ganne,

  11. site nam site menna site. pattai ah

  12. web.rip update karanawada

  13. Ado supiri aaaaa

  14. Thanks Brother

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login