The title of the page
8.7
97

The Veil (2021) E02 Sinhala Subtitle | ” මතකාවර්ජනය! ” | සිංහල උපසිරැසි සමඟ

හැමදාමත් වගේ කොරියානු සිනමාවට අඩුවක් නැතුව සිංහල උපසිරැසි අරගෙන එන සිනෙරූ වෙබ් අඩවියේ අලුත්ම කතාව තමයි The Veil කියලා කියන්නෙ. පළවෙනි කොටසෙ උපසිරැසිය අද උදේ අපේ වෙබ් අඩවියේ පළ වුණා. ඒ කොටස අරගෙන ආවෙ මදුශාන් අයියා. මේක නිකුත්වුණු දවස්වලම සිංහල උපසිරැසි අරගෙන එන්න වුවමනාව තිබ්බත් පොඩි පොඩි අවුල් ටිකක් නිසා එක කරගන්න බැරිවුණා. ඒ මොකක්ද කියලා පළවෙනි කොටසෙ ලිපියෙදි පැහැදිලි කරා. ඒ නිසා තවත් ඒ ගැන කියන්න යන්නෙ නෑ. ඉදිරියේදි නිකුත්වෙන කොටස් පුළුවන් ඉක්මන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. කාලෙකින් තමයි උපසිරැසියක් කරන්න අත ගැහුවෙ. ඒ වගේම ඔන්ගොයින් එකක් කරන්න ගත්තෙ.

පළවෙනි කොටසෙදි අපිට බලාගන්න පුළුවන් වෙනවා හන් ජී හ්යුක් ගෙ කතාව මොකක්ද කියලා. හැබැයි පළවෙනි කොටසෙදි අපිට ඒ කතාව එච්චරම පැහැදිලි නෑ. ඉතින් මේ කොටසෙදි අපිට ඒ කතාව තව ටිකක් පැහැදිලි කරලා දෙනවා. මේ කතාව දිගටම යන්නෙ එයාගෙ වර්තමාන සිදුවීම් එක්ක මතකය නැවත් ගොඩනැගෙන එකත් එක්ක. ඒ නිසා පොඩ්ඩක් අවධානයෙන් කතාව බලන්න. සමහර තැන්වල තියන සිදුවීම් ටිකක් තේරුම් ගන්න අමාරුවෙයි.

එහෙනම් ඊළඟ කොටසින් හමුවෙනකල් හැමෝම පරිස්සමෙන් ඉන්න!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

8 comments

  1. තෑන්ක්ස් මලයා සබට 😍

  2. Thanks Bro…😺😸

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. ඩ්ලා
    Cineru Family Member

    පට්ටම කොල්ලො සිරිස් එක,එල එල දිගටම ඔනෙ.

  5. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  6. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login