The title of the page
8.7
97

The Veil (2021) E03 Sinhala Subtitle | මහ මොළකරු සොයා…! | සිංහල උපසිරැසි සමඟ

The Veil කතා මාලාවෙ තුන්වෙනි කොටසෙ සිංහල උපසිරැසිය තමයි අද අරගෙන එන්නෙ. ඊයෙ දවසෙදි තමයි මේ කොටස MBC නාලිකාව ඔස්සේ විකාශය වුණේ. ඉතින් පුළුවන් ඉක්මන්ට සිංහල උපසිරැසි ගන්වලා ඔයාලා වෙනුවෙන් මේ කොටස අරගෙන ආවා. කලින් කොටස් දෙකේදි අපිට පෙන්නලා දෙනවනෙ හන් ජී හ්යුක් කියන්නෙ කවුද, මොනවගේ කෙනෙක්ද, එයා මොනවා කරන කෙනෙක්ද කියන එකත්. ඒ වගේම මේ කතා මාලාවෙ අනිත් චරිත ගැන ඒ කොටස් දෙකේදිම අපිට පෙන්නලා දෙනවා. හැබැයි මේ කතා මාලාවෙ තාමත් පෙන්නුවේ නැති චරිත හුඟක් ඉන්නවා. ඒ කවුද කියලා ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි.
මේ මත්ද්‍රව්‍ය ජාවාරම පිටිපස්ස සෑහෙන දේවල් තියෙනවා. ඉතින් අද කොටසෙදි මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ව හොයාගෙන යන සිදුවීම තමයි වෙන්නෙ. මේ සිදුවීම අතරෙදි හන් ජි හ්යුක්ට වැදගත් තොරතුරු කීපයක්ම දැනගන්න හැකියාව ලැබෙනවා. ඒ අතරෙදි මීට කලින් කිව්ව දේවල් හන් ජී හ්යුක්ට අමතක වෙලා වගේ දේකුත් මට හිතුණා. එහෙම කිව්වෙ මීට කලින් එයාට කිව්වනෙ “කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න එපා, හැම කෙනෙක් ගැනම සැකෙන් බලන්න” කියලා. අන්න ඒ දේ මෙයාට අමතක වෙලා. ඒ නිසාම ඉස්සරහට ආයෙත් මෙයාට කවුරු හරි ද්‍රෝහිවෙන්න හදනවා කියලා මේ කොටස බැලුවහම තේරෙනවා.
එහෙනම් ඉතින් වැඩි කතා නැතුව උපසිරැසිය අරගෙන මේ කොටසත් බලලම ඉන්න. ටයිපින් මිස්ටේක් හරි වෙන මොනවා හරි අවුලක් තියෙනවා නම් සමාවෙන්න. ඊළඟ කොටසින් හම්බවෙමු
ඔබට ජය ✌
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

12 comments

  1. උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ!🙂

  2. පට්ටනේ..🔥🔥

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. ගොඩක් ස්තූතියි.
    අනේ සහෝ, hometown (2021) kdrama එකේ සිංහල උපරැසි දෙන්න. (Hometown cha cha cha නෙවෙයි.)
    මම බලාගෙන ඉන්නවා.
    Hometown (2021) එකේ සිංහල උපරැසි ඉස්සරහට දානවද? මට ප්‍රතිචාර දක්වන්න. Please.

  5. Shan Shenow
    Cineru Family Member

    @NimalPerera සහෝ දෙන්න අදහසක් තියෙනවා. ඒත් ඔන්ගොයින් නම් දෙන්න බැරිවෙයි. එපිසෝඩ් ටික කම්ප්ලීට් උනහම තමා දෙන්න වෙන්නෙ 🙂

  6. Yumi’s Cells kdrama ekat sinhala sub dennakooo.

  7. නියමයි මචෝ..
    මේකනම් සුපිරියක්.
    බොහෝම ස්තුතියි සබ් එකට…

  8. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  9. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login