The title of the page
8.7
97

The Veil (2021) E04 Sinhala Subtitle | බුද්ධි අංශයට සයිබර් ප්‍රහාරයක්…! | සිංහල උපසිරැසි සමඟ

(The Veil (2021) Sinhala Subtitles)

ආයුබෝවන් ! ඔන්න මම අරගෙන ආවේ අපේ කතාමාලාවේ හතරවන කොටස.එන්න එන්නම සුපිරි වෙන ඩ්‍රාම එකක් කියල  ඔයාලට දැනටමත් මේක තේරුම් ගිහින් ඇති.3 කොටස බලපු අයට මතක ඇති හන් ජි  හ්‍යුක් තමන්ම ඇමක් වෙලා ගිහින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අතර ඉන්න මහ මොලකාරයා හොයාගෙන ගියානේ.ඉතින් එයාගේ පාට්නර් ත් ගොඩක් එයාට උදව් කලා.

ඒ වගේම අවාසනාවන්ත විදියට එයාට තොරතුරු සපයපු කෙනාව මත්ද්‍රව්‍ය කල්ලියෙන් පහර කෑමට ලක් වෙලා මැරුනා.නමුත් මේ කේස් එකේදි හන් ජි හ්‍යුක් මහ මොලකාරයගෙ නමත් දැනගත්තා.නමුත් කල්ලියේ ප්‍රධානියා එතනින් ගියාට පස්සෙ තමයි හන් ජි හ්‍යුක් එතන සෙට් එකටම පහර දුන්නෙ.ඉතින් දැන් එයාට තොරතුරු සපයන්නගෙන් ලැබුනු තොරතුරක් ගැන තමයි කල්පනා කර කර හිටියෙ.එතනකොට හන් ජි ගෙ පාට්නර් එහෙමත් අහම්බෙකින් මෙහෙට ඇවිත් නෙමෙයි කියලත් අපිට 3 කොටස අන්තිමේ ඉගි ලැබෙනවා.

එහෙනම් අද කොටසත් අරගෙන බලන්නකෝ..අද සුපිරි ටිකක් තියෙනවා..ලබන සතියෙත් අපි මේ කතාවේ අලුත් කොටස් දෙකත් එක්ක හම්බෙමු.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

8 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    නියමයි සගෝ..💕

    සබට තෑන්ක් මදුවෝ💚💜️

  2. ස්බ් එකට ස්තුතියි.🔥

  3. Thanks kollo.oyata jayen jaya!❤️❤️🔥🔥

  4. තැන්ක් යූ සහෝ!💥🤘

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  7. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login