The title of the page
8.7
97

The Veil (2021) E05 Sinhala Subtitle | නොසිතූ සිදුවීම් දාමයක්! | සිංහල උපසිරැසි සමඟ

ටික දවසක් පරක්කුවෙලා හරි The Veil කතා මාලාවෙ පසුගිය සතියෙ කොටස් දෙක අද අරගෙන එන්න පුළුවන් වුණා. කොටස් දෙක කිව්වට අනිත් කොටස සුපුරුදු විදිහට මදුෂාන් අයියා අරගෙන එයි.

ඉතින් මේ වෙනකල් කතාව ගලාගෙන ගිය පැත්ත ටිකක් වෙනස් වෙනවා වගේ තේරෙනවා මේ කොටස් දෙක බලනකොට. ඉස්සරහට මොකක් වෙයිද කියලා අනුමාන කරන්නත් අමාරුයි මේ යන විදිහට. හැබැයි කොහොම උනත් බලාපොරොත්තු උනා වගේ ඇක්ෂන් ඒමත් අඩුවීගෙන යනවා කියලා මට හිතෙනවා. ඉස්සරහටවත් හොඳ ඇක්ෂන් ටිකක් බලාගන්න පුළුවන් උනොත් හොඳයි. මොකද නැත්තන් කතාව ටිකක් කම්මැලි ගතියක් එනවා. ඒ කොහොම උනත් ඉස්සරහටම කතාව බලාගෙන යන්න. අනිවාරෙන් ඉස්සරහට හොඳ හොඳ දේවල් ටිකක් බලාගන්න පුළුවන් වෙයි.

මේ කොටසෙදි නොසිතූ සිදුවීම් කීපයකටම හන්’ ට මූණදෙන්න සිද්ධවෙනවා. ඒ අතරින් හුඟක්ම භයානක සිදුවීමක් තමයි අන්තිමට වෙන්නෙ. මෙයාගෙ මතක ශක්තිය අඩු නිසා මෙයා මොනවද කිව්වෙ, මෙයා මොනවද කරේ කියලවත් මෙයාට මතක නැතුව යනවා. ඉතින් ඒක එයාට වගේම එයා ළඟ ඉන්න අයටත් හුඟක් ලොකු තර්ජනයක් වෙනවා. ඒ නිසාම මෙයාව ඒජන්සියෙන් අයින් කරන්න කෙනෙක් උත්සාහ කරනවා. ඒ අතරෙදි ඒජන්සිය ඇතුළෙ පිරිසක් හොර වැඩකට අර අදිනවා කියලා තෙරෙනවා. අපිට ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි හරියටම මේ මොකක්ද වෙන්නෙ කියලා.

ඒ නිසා දිගටම කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන් මම නවතිනවා. ඊළඟ කොටස ඉක්මන්ට අරගෙන එයි. එතකන් පරිස්සමෙන් ඉන්න.

ආයු බෝ වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

10 comments

  1. Sub ekt thnx bro

  2. දානකම් බලන් හිටියේ😍

  3. Thanks kollane. 😍😍😘😘

  4. තෑන්ක්ස් සහෝ!🙂👍

  5. Adoooo 6 danwako ikmanta

  6. මෙ දවස් වල යන කොරියන් කතා වලින් මෙක තමා මටනම් හොදම. තැන්ක්ස් සබ් එකට මචො

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  8. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  9. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login