The title of the page
92

Kluen CheeWit (2017) S01E04 Sinhala Subtitles | “ජීවිත රළ පෙරළිය” | සිංහල උපසිරැසි සමඟ

Kluen Cheewit ටෙලි කතා මාලාවේ හතරවන කොටස තමයි අද අරගෙන ආවේ…

ඔන්න කට්ටියට තවත් අලුත් චරිතයක් මේ Episode එකෙන් හම්බවෙනවා කියලා මුලින්ම කියන්න ඕනේ… ඒ චරිතෙ ජී ගේ  සහ එයාගේ අම්මාගේ අතීතෙට සම්බන්ධ චරිතයක්… ජී ගේ අම්මා එහෙමත් නැත්නම් මැඩම් ජරියා බොහොම ශාන්තුවරියකගේ භූමිකාවක්නේ රඟපාන්නේ… ඒත් සැරින් සැරේ එයාගේ යටගියාව ගැන Hints එහෙම Drama එක පුරාවටම දෙනවා ඔයාලාට මතක ඇතිනේ… ඉතින් මැඩම් ජරියා ඔය කියන තරම් සුදු චරිතයක් ද කියලා මේ Episode එකෙන් ඔයාලාට දැනගන්න ලැබෙයි… මට නම් ජී ගැන ඇත්තටම දුක හිතෙන්න පටන්ගත්තේ මෙන්න මේ Episode එකේ ඉදන්… ඔයාලාටත් එහෙම වෙයි අනිවා…

ඒ වගේම ඩාඕ සහ ජේට් දෙන්නත් නිතර නිතර මුණගැහෙන විදියේ සිද්ධි වෙනවා… ඩාඕ නම් පේන විදියට ජේට් ට හොරාටLove වගේ… ඒත්, ජේට් ගේ හිතේ ඉන්නේ ජී…. මොනවැයින් මොනවා වෙයි ද දන්නේ නෑ ඉතින් ඉස්සරහට… බලන්නකෝ…

පිඇක් මේ Episode එකේ නම් ඔන්න චියෑන් ව කන්න හදන්නේ නෑ… හේතුව චියෑන් ගෑනිට පාඩමක් උගන්නන්න කියලා පිඇක් එක්ක තරහාවෙලා…. ජී ට නිළියක් දම්මලා කම්මුල් පාරවල් ගහපු එක තමයි ඇණේට හිටලා තියෙන්නේ… ඒ නිසා පිඇක් ඉතින් චියෑන් ව යාළු කරගන්න තමයි ට්‍රයි එක….

ඒ වගේම මාරම වැඩේ කියන්නේ කොහොමින් කොහොම හරි ජී, ආන්ටි වඩී ගේ හිත දිනාගන්නවා…. ඒ නිසා කතාව නම් ඉස්සරහට සුභ වෙයි කාට කාටත්….

ඔය විදියට තමයි ඉතින් Kluen Cheewit හතරවන කොටස ගලාගෙන යන්නේ…

එහෙනම් මේ කොටසත් බලලා ඔයාලාගේ අදහස් දන්වන්න… ඒ වගේම ඉක්මනින්ම පස්වන කොටසින් හම්බවෙන්නම්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවන්ති කෞශල්‍යා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවන්ති කෞශල්‍යා

September 28, 2021


9
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Sub ekata thanx

  3. niyamai.. Ikmanata anith subs tikath denna. Thank you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login