92

Kluen CheeWit (2017) S01E05 Sinhala Subtitles | “ජීවිත රළ පෙරළිය” | සිංහල උපසිරැසි සමඟ

(Kluen CheeWit (2017) S01 Sinhala Subtitles)

අද අරගෙන ආවේ Kluen Cheewit ටෙලි කතා මාලාවේ පස්වන කොටස…

මේ Episode එක නම් මරු…. තිට්, ජී ව බයිට් එකට අරන් මාර රස්තියාදුවක් කරවනවා… මතකයිනේ ජී ගේ අත්තම්මා ගැන කලින් Episode එකෙන් පෙන්නුවා… ඉතින් අත්තම්මා ජීවත්වෙන ඉඩම අයිතිකාරයා ඒ ඉඩමේ ඉන්න අයව පන්නන්න හදනවා… ඉතින් ජී ඒ වෙනුවෙන් නීතිඥයෙක් හොයනවා අත්තම්මාගේ ප්‍රශ්නේ විසඳන්න… ඔයාලාට මොක ද හිතෙන්නේ? ආයි ඉතින් දෙකක් නෑ… කැරකිලා ඒ නඩුව ලැබෙන්නෙත් තිට් ට ම තමයි… ඒ නිසාම ජී ට, තිට් ගෙන් මරු බයිට් එකක් කන්න වෙන්නේ…

යන්තම් පිඇක්, චියෑන් දෙන්නත් ඔන්න යාළු වෙනවා ආපහු…. පිඇක් ට පොඩි අනතුරකුත් වෙනවා… බය වෙන්න දෙයක් නෑ… පොඩි එකක්… ඒ නිසාමයි දෙන්නා ආපහු යාළු වෙන්නෙත්…

වෙනදා වගේම ඉතින් ඩාඕ, ජේට් දෙන්නත් මුණගැහෙනවා…. ජේට් හැබැයි ඩාඕ ට නොදැනුවත්වම බලාපොරොත්තු දෙන එක තමයි කරන්නේ… පවු ඉතින් අසරණ ඩාඕ….

ඔන්න ඒ වගේම සිට්ටා ආපහු ජී ව අල්ලගන්නවා… හැබැයි වැඩේ දුර දිග ගෙනියන්න වෙන්නේ නෑ….

ඉස්සරහට ඉතින් හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුලුවන් වෙයි එහෙනම්…..

හොඳයි, එහෙනම්… මේ කොටසත් බලලා ඔයාලාගේ අදහස් දන්වන්න… ඒ වගේම ඉක්මනින්ම හයවන කොටසින් හම්බවෙන්නම්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |180|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවන්ති කෞශල්‍යා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවන්ති කෞශල්‍යා

September 28, 2021


9
Total Subtitles

5 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Sub ekata thanx

  3. anith tikath ikmanta dannako asai balanna

  4. me kathawa niyamai. Ikmanta sub denna. video copy ekat denna puluwan nam hodai.

    • Anjula Umesh
      Cineru Family Member

      දීලා තියෙන්නේ.. පලවෙනි එපිසෝඩ් වල පෝස්ට් වල කම්ප්ලීට් සීරිස් එකම ගන්න ලින්ක් දීලා තියෙන්නේ..Vpn use කරනවනම් off කරලා මුල එපි වල පෝස්ට් එකකට ගිහින් බලන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *