The title of the page
92

Kluen CheeWit (2017) S01E06 Sinhala Subtitles | “ජීවිත රළ පෙරළිය” | සිංහල උපසිරැසි සමඟ

(Kluen CheeWit (2017) Sinhala Subtitles)

මට නම් හිතෙන්නේ දැන් ටික ටික කතාව Interesting වීගෙන යනවා වගේ කට්ටියට… දිගටම බලන්නකෝ…. ඉස්සරහට නියමයි….

ඉතින් මේ Episode එකෙත් සිදුවීම් කිහිපයක්ම වෙනවා… ඔයාලාට මතක ඇතිනේ කලින් Episode එකේදි පාටි එකක් ගැනනේ පෙන්නන්නේ… මේ පාටි එක ඇතුළෙ ජී යි, එයාගේ මැඩම් අම්මායි රණ්ඩු වෙන එකක් තිට් එයාගේ ෆෝන් එකෙන් වීඩියෝ කරගන්නවා…. ඒක පෙන්නලා ජී ව Blackmail කරන්න තමයි තිට් ලෑස්ති වෙන්නේ… ඉතින් ඔන්න ඔය ෆෝන් ක්ලිප් එක නිසාම ජී ව බිල්ඩිමකිනුත් වැටෙන්න යනවා…

ඒ අස්සේ ඔන්න ජේට්, ජී ට Love වගේ…. ඒත් ජී හිතන් ඉන්නේ ඩාඕ යි, ජේට් අතරයි හුටපටයක් තියෙනවා කියලානේ…. බලන් ඉන්නකෝ ඉස්සරහට ජේට් ට මොක ද වෙන්නේ කියලා… ඒ අස්සේ ජේන් ටත් ඔන්න තිට් ගැන හිතක් පහළ වෙලා තියෙන්නේ…. ඒත් තිට් ගේ reaction එක නම් මොකක් වෙයි ද මන්දා…

ජී ගේ අත්තම්මාටයි පෑන් ටයි ගම දාලා යන්නත් වෙනවා…

හොඳයි, එහෙනම්… මේ කොටසත් බලලා ඔයාලාගේ අදහස් දන්වන්න… ඒ වගේම ඉක්මනින්ම හත්වන කොටසින් හම්බවෙන්නම්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවන්ති කෞශල්‍යා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවන්ති කෞශල්‍යා

September 28, 2021


9
Total Subtitles

3 comments

  1. Sub ekata thanx

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. meka niyamai. srt file eke length eka wadi neda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login