The title of the page
Extinct (2021) Sinhala Subtitles
Extinct (2021) Sinhala Subtitles
5.3
60
83

Extinct (2021) Sinhala Subtitles | “තම වර්ගයා වෙනුවෙන්..” | සිංහල උපසිරැසි සමඟ

(Extinct (2021) Sinhala Subtitle) (Extinct 2021 Sinhala Sub)

ආයූබෝවන් කියලා ඔයාලව පිළිගන්න ගමන් මගේ තිස්වෙනි උපසිරැසි නිර්මාණය විදිහට මම අරගෙන ආවා Extinct නමින් මේ අවුරුද්දේ පෙබරවාරි 03 වෙනිදා රිලීස් වුණ ලස්සන කාටූන් චිත්‍රපටිය.Comedy-Adventure ඝනයට අයිති වෙන මේ චිත්‍රපටිය මිනිත්තු 90ක ධාවන කාලෙකින් යුක්ත වෙනවා…

කතාවත් මම ටිකක් කියන්නම්. ඕප් හා එඩ් කියන්නේ ගලපගෝස් දූපතේ ඉන්න හුරුබුහුටි ෆ්මල්ස්ලා දෙන්නෙක්.ඒ දෙන්නා සහෝදරියයි සහෝදරයයි.කවුද මේ ෆ්ලමල්ස් කියන්නේ? ෆ්ලමල්ස් කියන්නේ දූපතේ ඉන්න ලස්සන හුරුබුහුටි සත්ව විශේෂයක් මුද්දක් වගේ හැඩයක් තියෙන.මේ දෙන්නා කොටින්ම කිව්වොත් උදව්වක් කරන්න ගියත් අනික් අයගෙ වැඩ කඩාකප්පල් වෙන දේවල් තමා වෙන්නේ.දවසක් මේ දෙන්නා නිසා ෆ්මල්ස්ලාගේ 100 වෙනි මල් උත්සවයත් විනාශ වෙනවා.

ඒකට දඬුවමක් විදිහට දෙන්නව හුදෙකලා කරලා තිබ්බත් මල් උත්සවේට උදව් කරන්න මල් ටිකක් හොයාගෙන එන්න දෙන්නා හොරෙන්ම දූපතේ යන්න තහනම්,අනතුරුදායක පැත්තට යනවා.එතන තියෙන ලොකුම ලස්සන මල ගන්න යද්දි දෙන්නම ඒ මල හරහා අනාගතේට යනවා.ඒ කියන්නෙ ඒක කාල මලක්.අනාගතේදි තමා දෙන්නට තේරෙන්නෙ එයාලා අනාගතේ වෙනකොට ලෝකෙන් වඳ වුණ සත්තු ජාතියක් කියලා.ඊට පස්සේ දෙන්නා හිතාගන්නවා තමන්ගේ කොහොමහරි බේරගන්නවා කියලා.ඒකට උදව් කරනවා කැලරන්ස් කියලා බලු පැටියෙකුත්.මෙයාලට ලොකු කරදර ගොඩකුත් මේ අස්සෙ වෙනවා.ඒවාත් විසඳාගෙන තමන්ගේ සත්ත්ව විශේෂය වඳ නොවී බේරගන්නෙ කොහොමද කියලා දැනගන්න චිත්‍රපටිය නරඹලාම ඉන්න කියලා මම ආරාධනා කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

6 comments

  1. THANKS සබ් එකට

  2. Sub ekata thanx

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request:

    The Trip (I onde dager) (2021)
    Halloween Kills (2021)

  6. Nilakshi Ekanayake

    thank you sub ekata..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login