The title of the page
Randhawa 2020 Sinhala Sub
Randhawa 2020 Sinhala Sub
8.3

Randhawa (2020) Sinhala Subtitles | “සිහිනයක යථාර්ථය සොයා” | සිංහල උපසිරැසි සමඟ

(Randhawa (2020) Sinhala Subtitle) (Randhawa Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම!! මේක තමයි මම සිනෙරු වෙනුවෙන් හදපු දෙවෙනි සබ් එක.මේ ෆිල්ම් එකෙත් කියන්න තරම් නරකක් නෑ.මට දැනුන විදියට තිලර් ගතිය හොඳට තියෙනවා.වැඩි කතා නැතුව ෆිල්ම් එක පැත්තට යමු…

ෆිල්ම් එක පැත්තට ගියොත් මේකේ ඉන්න කොල්ලා ඒ කියන්නේ රොබට්, මෙයා අනාතයෙක් ,වැඩිහිටි නිවාසෙක හැදුනු එක්කෙනෙක් කිව්වොත් වඩාත් නිවැරදියි. මෙයා කුරුලු විශේෂඥයෙක්. මෙයා කුරුල්ලෝ ගැන හොයලා බලන්න හුගාක් ආසයි. මෙයා ඔහොම ඉද්දි මෙයාට හැමතිස්සෙම වගේ නින්ද ගියාම එක හීනයක් විශේෂයෙන් පේනවා. ඒ හීනේ තමයි මෙයා රෑක දුවන් ගිහිල්ලා ගහක එල්ලිලා ඉන්න මලමිනියක හැප්පෙනවා. ඒක දැක්ක ගමන්ම මෙයා බයවෙලා නැගිටිනවා…එක දවසක් මෙයා ඔහොම හීනෙන් බයවෙලා ෆ්‍රිජ් එකෙන් මොනවදෝ ගන්න හදද්දි මෙයා දකිනවා මන්තරකාරයෙක් ඉන්නවා..ඉතින් මෙයා මන්තරකාරයා ගාවට යද්දි, මන්තරකාරයා කියනවා “මම දැනගෙන හිටියා ඔයා එනවා කියලා” තව “ඔයාට නිදහසේ නින්ද යන්නෙත් නෑ නේද?” ඔහොම කියද්දි මෙයා පුදුම වෙනවා කොහොමද මේ නාකි මනුස්සයා හරියටම ඒක කිව්වේ කියලා…..

මෙයාට ඔෆිස් එකේදි හම්බෙන රාජලි බකමූනෝ හොරත් එක්ක මෙයා ඔඩියානා සමුද්‍රය බලන්න යනවා. එතකොට මෙයාට මතක් වෙනවා මම දකින හීනේ මේ ඔඩියානා සමුද්‍රයත් තියෙනවා නේද කියලා. මේ කට්ටිය කොහොම හරි එහෙට යද්දි මගදි ජිප් එක කැඩෙනවා. ඒ හින්දා මේ කට්ටියට පයින්ම අනික් ටික යන්න වෙනවා. කොහොම හරි මෙයාලා නවතින තැනටම එනකන් පයින්ම එනවා. මෙයා මෙහේ නවතින්න ආවේ කුරුල්ලෝ ගැන පරීක්ශා කරන්න තියෙනවා කියලා. ඒත් මෙයා කුරුල්ලෝ ගැන පරික්ශා කරනවා වගේ වෙන වැඩක් තමා කරන්නේ…..

කොහොමහරි මෙයා අන්තිමේට එයා දකින හීනේ තේරුම් ගනීද? ඒ හීනේ එල්ලිලා මැරෙන්නේ කවුද? රොබට් කොහොමද මේ ප්‍රෙහේලිකාවට උත්තර හොයා ගනීද කියලා ඔයාලා ෆිල්ම් එක බලලම දැනගන්න..

එහෙනම් හැමෝටම බුදු සරණයි..!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිදු දුල්ශාන් ( L U Z I ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිදු දුල්ශාන් ( L U Z I )

October 12, 2021


17
Total Subtitles

6 comments

  1. Thanks bro sub ekata.

  2. නියමයි මචන්
    මේ වගේ මගහැරුනු කන්නඩ ෆිල්ම් තව දෙමු
    Action/thriller/mystery තමයි ඕන

  3. කවිදු දුල්ශාන් thank bro sinhala sube ekata me vage magaharunu action film valatath sube danna jayawewa..

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Thanks brother

  6. Bhairava Geetha film ekath dannako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login