The title of the page
Vivaha Bhojanambu Sinhala Subtitle
Vivaha Bhojanambu Sinhala Subtitle
6.5
94

Vivaha Bhojanambu (2021) Sinhala Subtitles | “විවාහ භෝජන සංග්‍රහය” | සිංහල උපසිරැසි සමඟ

(Vivaha Bhojanambu (2021) Sinhala Subtitle) (Vivaha Bhojanambu 2021 Sinhala Sub)

සුභ දවසක් ඔයාලා හැමොටම…ඉතින් අද මම ගෙනාවේ සුපිරිම කොමඩි ෆිල්ම් එකක්..කාලෙකට පස්සේ ආපු ගෙදර කට්ටියම එක්ක මේ කොරොනා සීසන් එකේ බලන්න පුලුවන් පට්ටම කොමඩි ෆිල්ම් එකක්…

මේකේ නම තමා විවාහ භෝජනම්බු. මේක අධ්‍යක්ෂණය කරන්නේ රාම් අබ්බාරාජු විසින් මේකෙ ඉංදියානු තෙලිගු කොමඩි චිත්‍රපටියක්.. මේ චිත්‍රපටියේ Satya,Sundeep Kishan හා Aarjavee රංගනයෙන් දායක වෙනවා..මෙම චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ K.S Sinish සමග Sundeep Kishan.. විසිනි. මේක Sundeep Kishan විසින් නිෂ්පාදකවරෙක් ලෙසින් කෙරුනු තුන්වෙනි චිත්‍රපටියයි.මේ චිත්‍රපටය 2021 අගෝස්තු 27 වන දින SonyLiv හිදී තිරගත විය.

මේ කතාවෙනම් කියන්න තරම් විශේෂ දෙයක් නෑ ෆිල්ම් එක ඉවර වෙනකම් කොමඩි තමා තියෙන්නේ… කතාව ගැන කෙටියෙන් කිව්වොත් මහේෂ් කියන්නේ පට්ටම පට්ට ලෝභ දුප්පත් චරිතයක් ඒත් මිනිහා අනිතා කියලා පෝසත් හොද පරම්පරාවක කෙල්ලෙක් එක්ක ආදරේ කරලා විවාහා වෙනවා..ඊට පස්සේ මහෙෂ් අකමැති උනත් යම් යම් අකරතැබ්බවල් නිසා අනිතගේ පව්ලටම මහෙෂ්ගේ පොඩි ගෙදර තමා ඉන්න වෙන්නේ…ඉතිම් ඒ කාලේ තමයි පට්ටම කොමඩි සීන් ටික වෙන්නේ… ඔහොම ඉන්නකොට අනිතගේ තාත්තා දැනගන්නවා මහෙෂ් කියන්නේ අනාතයෙක් කියලා.. ඉතින් ඊට පස්සේ අපි කවුරුවත්ම නොහිතන විදියට අන්තිමට කතාව වෙනස් වෙනවා…කොච්චර ලෝබ කුහක මනුස්සෙක් අපිට උදව් ඕන වෙලාවට උදව් කරනවනම් ඒ හොද මනුස්සෙක්නේ…

ෆිල්ම් එක බලන්න කියලා ආරධනා කරනවා..පව්ලේ කට්ටියම එක්ක හිනා වෙවි බලන්න පුලුවන් පට්ටම් ෆිල්ම් එකක් කියලා ආයිමත් මතක් කරනවා…

තවත් මේ වගේම උපසිරැසියකින් හමුවෙමු..එතකම් පරිස්සමින් ගෙදරටම වෙලා ඉන්න….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
වෝෂිත තිලෝක්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
වෝෂිත තිලෝක්‍ය

October 7, 2021


38
Total Subtitles

6 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  3. තැන්ක්ස් සබ් එකට. තව තව සබ් කරන්න , තෙලිගු , කන්නඩ , දෙමල ෆිල්ම් වලට

  4. වෝෂිත තිලෝක්‍ය thank bro sube ekata IPC 376 (2021) Tamil mekatath sube oni

  5. LOVE STORY (2021) ekata sub dennko bro.. Awith godak kal

  6. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login