The title of the page
6.7

Kanakam Moolam (2021) Sinhala Subtitles |”ව්‍යාජ රත්තරන් මාල හොරකමෙන් හෙළිවූ හෙළිදරව්ව”| සිංහල උපසිරැසි සමඟ

(Kanakam Moolam 2021 Sinhala Subtitle) (Kanakam Moolam 2021 Sinhala Sub)

හැරිස් මාංචංචේරි සහ නීනා කුරුප් රංගනයෙන් දායක වන කනකම් මෝලම් – 2021 චිත්‍රපටයට උපසිරසි අරගෙනයි ආයෙත් ඉක්මණින්ම මේ පැත්තට ගොඩවෙන්නේ. ඉතින් මේක මගේ 49 වෙනි සිංහල උපසිරැසි ගැනවීමයි.

රත්තරන් කියලා සොරකම් කරගත්තු මාලයක් උකස්  කරන්න උත්සාහ කරන පුද්ගලයෙක් සහ පොලිසිය ඔහුව උසාවියට ඉදිරිපත් කර ඒ පිළිබදව සිදුකරන  පොලිස්  පරීක්ෂණය හා එයින් පසුව මාල සොරකම ගැන චිත්‍රපටය වටා ගෙතෙන කථාවයි. 2021   ජුනි  වෙනි දින .තිරගත වීම ආරම්භ කරන ලද මෙහි මේ වන විට 6.7/10  ක අගයක් ලබාගෙන ඇත. සනීෂ් කුංජු සහ අභිලාෂ් රාමචන්ද්‍රන් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙහි නවක නළු නිළියන් වන සුනිල් කලතූර්, ජගදීෂ් තෙවලප්පරම්බු, බිනෝයි පෝල් සහ කේ. ජයක්‍රිෂ්ණන්, ප්‍රදීප් කේ. එම. පුරම්, මොහොමඩ් සාලි, නිරීෂ් ගෝපාලක්‍රිෂ්ණන්, අයිශ්වර්යා අනිල් සහ සූර්ය සුරේන්ද්‍රන්. යන නළු නිළියන් රංගනයෙන් දායක වේ.   

එහෙනම් මේ සිනමා පටයට  උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන්නසිනෙරු ඇඩ්මින් මණ්ඩලයට මාගේ ස්තූතිය පුද කරනවා.

.එහෙනම් ආයත් උපසිරසියකින් ඉක්මනින් හමුවෙනකම් සියළු දෙනාට තෙරුවන් සරණයි.

 චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

 කාණ්ඩය               :  Thriller,

අධ්‍යක්ෂණය           : Saneesh Kunjukunju, Abhilash Ramachandran

රංගන ශිල්පීන්        : Neena Kurup , Haris Mannancheril , Aiswarya Anil Kumar

 ධාවන කාලය         : 1h 40 min

 තිරගත කල දිනය  : 19  June  2021  

 IMDB අගය              : 6.7/10 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

4 comments

  1. රංගික සිනෙත් කාරියවසම්

    අඩේ නියම වැඩක් සහෝ.බෝම ස්තුතියිිි .දිගටම මලයාලම් තමා ඕනේ.ජයම වේවා… සහෝ ඊලග මලයාලම Saajan Bakery Since 1962 (2020) ෆිලුමට සබ දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. සලකා බලන්න සහෝ. ජයම වේවා…

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Shehan jayawardana

    Kanakam kaamini kalaham එකේ sub දෙන්නකො plzz..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login