The title of the page
8.7
97

The Veil (2021) E06 Sinhala Subtitle | රහසිගත ව්‍යාපෘතියක් පිලිබඳ හෙළිදරව්ව! | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම !

අපේ කතා මාලාවේ හයවන කොටස අරගෙන තමයි මම ආවෙ. ඉතින් උදෙ ප්‍රියශාන් මල්ලි පස් වෙනි කොටස දුන්න නේ.ඒක තාම බැලුවෙ නැත්නම් ඒකත් අරගෙන බලල ඉන්න.තමන් අහල පහල ඉන්න අය එකින් එකා මැරෙනකොට වසරකට කලින් වුන සිදුවීමේ ඇත්ත හොයාගෙන තමයි හන් ජි හ්‍යුක් යන්නෙ.කලින් එපියෙදි ගොඩක් දේවල් සිද්ද වුනානෙ. මැරෙන හැමෝම එයාට කියන්නෙ කාවවත් විශ්වාස කරන්න එපා කියන එක.ඉතින් බුද්ධි අංශය තුලම ඉන්න ද්‍රෝහියා තවම හම්බුනේ නම් නෑ.

කලින් එපියෙදි සු සොන් යුන් ටත් වෙඩි වැදුනා.නමුත් ඒකට හරිම පුදුම විදියට කොටු වුනේ හන් ජි හ්‍යුක්.සීසී ටීවී දර්ශන වල තිබ්බෙ එයා වෙඩි තියනවා.ඉතින් එයාව පොලිස් අත්අඩංගුවටත් පත් වෙනවා.මේ එපියෙත් මරුම ටිකක් තියෙන්නෙ.යට ගහපු ව්‍යාපෘතියක් ගැනත් හෙලිවෙනවා වගේම හන් ජි හ්‍යුක්ට කබලෙන් ලිපට වැටුන වගේ එකක් වෙන්නෙ.

කුතුහලයනම් උපරිමේට තියෙනව.නමුත් මගේ පුද්ගලික අදහස නම් තව ඇක්ෂන් ටිකක් එකතු  වෙන්න ඕන කියන එක.හැබැයි තවම දේවල් විසදෙන ගමන් නිසා ඉස්සරහට තව හොද වෙයි කියල හිතන්න පුලුවන්.බලමුකො අද මේ එපියත් එක්ක ඩ්‍රාම එකේ අඩක් ඉවර වෙනවා.ඒ කියන්නෙ තව සති තුනෙන් ඩ්‍රාම එක ඉවරයි.එහෙනම් අරගෙන බලන්න ආයෙම සබ් එහෙකින් හම්බෙමු !

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

7 comments

  1. Thanks kollo🔥🔥❤️❤️.

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. pulwnm blindspot anthima season 1ta sub denna

  4. තෑන්ක්ස් සහෝ!

  5. Aluth sub eka nadda

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  7. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login