The title of the page
8.7
97

The Veil (2021) E07 Sinhala Subtitle | සත්‍යය හෙළිදරව්ව! | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම ! 

අපේ කතාමාලාවේ 7 වෙනි කොටස අරගෙන තමයි මම අද ආවේ.පොඩ්ඩක් පරක්කු වුනාට සමාවෙන්න.

කතාවේ ඉවර වුන තැන මතක් කලොත් සෝ ප්‍රධානිතුමිය රෝහලේ ඉන්නකොටම මැරෙනවා.එතනට එන ජි හ්‍යුක්ව පොලීසියට කොටු වෙනවා.අද තවත් අමුතුම රහස් ටිකක් හොයාගන්නවා ඒ මොනවද බලන්න..කතාවෙ පටන් ගැන්ම උන තැනත් මතක් කරන්නම්.

පටන් ගැන්මෙම වෙරලාරක්ෂක බලකායෙන් නැවක් වටලනව.ඒ නැවපුරාම ලේ පාරවල්.මිනිස්සු සී සී කඩ වැටිලා.ඇග හැමතැනම ලේ තැවරුනු කොන්ඩෙ වවාගත්ත හාදයෙක් එලියට එනවා.ඉතින් ඔහොම මුල් පොඩ්ඩ පටන් ගන්නව එක්කම සුපිරි ඇක්ෂන් ටිකක් එහෙම බලාගන්න පුලුවන්.මේ හාදයා තමා කොරියානු බුද්ධි සේවයේ වැඩ කරන නියෝජිත හන් ජි හ්‍යුක්.චීනේ මෙහෙයුමක ඉන්නකොට අවාසනාවන්ත විදියට තමන්ගෙ අගයන් දෙන්න මරනයට ගොදුරු වෙනකොට මෙයාට විතරයි පුලුවන් වුනේ දිවි ගලවගන්න.නමුත් ZIP  කියන බෙහෙත ශරීර ගත කිරීම නිසා වසරකට පෙර මතකය මෙයාගෙන් ඉවත් වෙලා තියෙන්නෙ.දැන් මේ කතාව ගලාගෙන යන්නෙ ඒ නියෝජිතයා බුද්ධි අංශය තුලම ඉන්න ද්‍රෝහියා හොයාගෙන යන ගමනත් එක්ක.

එහෙනම් අටවෙනි කොටසත් ඉක්මනට ලැබෙයි.කතාව අරගෙන බලන්න.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

10 comments

  1. elama. 8th ekmnata ona kollo.. jaya..

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. සුපිරියි… තෑන්ක්ස් සහෝ!👌👍😃

  4. Thankz so much bro..
    We always with cineru.
    And god bless who are upload subtitles .

  5. Ela thanks anith eka dennako ikmnta 😥😥😥😥😥

  6. Bhathiya Jayaweera

    8 th ikkmanata oni komlo

  7. මේ දවස් වල හොදම ongoing korean drama එක

  8. Thank you Very much

  9. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  10. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login