The title of the page
8.7
97

The Veil (2021) E08 Sinhala Subtitle | සත්‍යය හෙළිදරව්ව! | සිංහල උපසිරැසි සමඟ

The Veil කතා මාලාවෙ 8 වෙනි කොටස තමයි අද අරගෙන එන්නෙ. මේ කොටස අරගෙන එන්න නම් ටික දවසක් ගියා. මොකද කියනවා නම් හුඟක් වැඩ අස්සෙ තමයි මේ උපසිරැසි කරන්නෙ. ඉතින් වෙලාවක් ලැබුණ ගමන්ම තමයි උපසිරැසිය කරලා ඔයාලට අරගෙන එන්න. මදුශාන් අයියා අරගෙන ආව හත්වෙනි කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා.

එන්න එන්නම මේ කතාව අමුතු වෙනවා. ඒ මොකද කිව්වොත් මුලදි හිටපු හතුරො නෙවෙයි දැන් ඉන්නෙ. ඒ අස්සෙ දැන් මැතිවරණ සීන් එකකටත් එකතුවෙලා. මේ යන විදිහට කතාව කොහෙන් නතර වෙයිද කියලා හිතාගන්න බැ. උතුරු කොරියාව, දකුණු කොරියාව සහ චීනය යන රටවල් තුනම මේ වෙනකොට කතා මාලාවට සම්බන්ධවෙලා ඉවරයි. ඒ වගේම හන් ජී හියුක්ගෙ අතීතය, ඒ කියන්නෙ හන් ජී හියුක්ට එයාගෙ මතකය නැතිවුණේ කොහොමද කියන එක වගේම මෙහෙයුම අතරෙදි මොකද උනේ කියන එකත් අපිට ඉක්මන්ටම බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ වෙනකොට කතා මාලාවෙ කොටස් 8 ක් විකාශයවෙලා ඉවරයි. තව කොටස් 4 ක් විතරයි ඉතුරුවෙල තියෙන්නෙ. මොකද මේක කොටස් 12 ක එකක් නිසා. මේ සතිය තව කොටස් 2 ක් විකාශන උනහම ආයෙ තියෙන්නෙ අන්තිම කොටස් 2 විතරයි. කතාව බෝරිං කියලා මගදි නවත්තන්න එපා. බලලම ඉවර කරන්න කියලා තම්‍යි කියන්න තියෙන්නෙ.

එහෙනම් ඉතින් මම නවතිනවා, ඊළඟ කොටසින් මුණගැහෙමු!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

7 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. මේක බොරින් නෑනෙ මට නම් සුපිරි

  3. උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ🙂👍

  4. elma sub ekta thnks

  5. Sathiyak giya ithuru ep valata sub nahane 😐🙁ikmnt denna

  6. Ikmt dendko appa

  7. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login