The title of the page
8.7
97

The Veil (2021) E09 Sinhala Subtitle | “තිත්ත ඇත්ත ” | සිංහල උපසිරැසි සමඟ

මුලින්ම කියන්න ඕන පෞද්ගලික වැඩවගයක් නිසා තමයි සබ් එක මෙච්චර පරක්කු උනේ. එපිසෝඩ් එක රිලීස් උන දවසට පහුවදා ඉඳන් සබ් එක ගහලා තමයි ඊයෙ රෑ හරියටම සබ් එක ඉවර කරගත්තෙ. ඉතින් The Veil කතා මාලාවෙ නවවෙනි කොටස තමයි මේ විදිහට අරගෙන එන්නෙ. ඊළඟ එපිසෝඩ් එක ඒ කියන්නෙ දහවෙනි කොටස මදුශාන් අයියා පුළුවන් ඉක්මන්ට අරගෙන එයි. හැබැයි එයත් මේ ටිකේ හුඟක් බිසී කියලා තමයි කිව්වෙ.
මේ එපිසෝඩ් එකේදි හන් ජි හියුක්ට කලින් සිද්ධවුණ හුඟක් දේවල්වල ඇත්ත එළි වෙනවා. ඒ වගේම මීට කලින් බ්ලැක් ඒජන්ට්ලගෙ ලැයිස්තුව ලීක් කරේ කවුද, ඒජන්ට්ලව විකිණුවේ කවුද කියන එක වගේම හන් ජි හියුක්ගෙ කණ්ඩායමට පහරදීලා එයාලව මරන්න උත්සාහ කරේ කවුද කියන එකත් කියනවා. හැබැයි ඉතින් ඒවා නිසා අන්තිමට හන් ජි හියුක්ම තමයි අමාරුවේ වැටෙන්නෙ. 
මේ එපිසෝඩ් එකේදි මොනවගේ සිදුවීමක්ද වෙන්නෙ කියලා බලලා ඉන්න. අද රිලීස්වෙන එපිසෝඩ් එකෙන් ආයෙමත් හම්බවෙමු !
ජය !!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

5 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. සබ් එකට ගොඩාක් තෑන්ක්ස් සහෝ!

  3. Shehan Sachintha
    Cineru Family Member

    තෑන්ක්ස් සෝමේ සබට😍🤩

  4. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  5. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login