Foundation 2021 S01 Sinhala Subtitles
Foundation 2021 S01 Sinhala Subtitles
7.9
69
92

Foundation (2021) S01E01 Sinhala Subtitles |”අනාගතයක පදනම”| සිංහල උපසිරැසි සමඟ

(Foundation (2021) S01E01 Sinhala Sub) (Foundation 2021 S01 Sinhala Subtitles)

Foundation කියන්නෙ විද්‍යා ප්‍රබන්ධ ග්‍රන්ථ ඉතිහාසය පුරාවට ලියවුණු අති විශිෂ්ට ගණයේ ග්‍රන්ථ මාළාවක්.මෙම ග්‍රන්ථයන් Isaac Asimov යන කතුවරයා අතින් රචනාවෙලා තියෙනවා.මේ ග්‍රන්ථ මුලින්ම කෙටි කතාවන් විදිහට නිකුත් උනා වගේම පසුව Foundation,Foundation and Empire,Second Foundation,කියන ග්‍රන්ථ ත්‍රිත්වය බවට පත්වෙනවා.මේ මාළාව 1966දී “Best All-Time Series” කියන මාතෘකාව යටතේ Hugo Award කියන එකම වතාවක් පමණක් ලැබෙන සම්මානය ලබා ගැනීමට පවා සමත් වෙනවා.මේ ග්‍රන්ථාවලිය පාදක කරගෙන සිනමාවතක් ගොඩනැගීම ඉතාමත් අපහසු කටයුත්තක් බවට පත්වෙලා තිබුණා.ඒත් අවසානයේදී Apple+ සමග එක්වී David S. Goyer ගේ නිෂ්පාදනයෙන් මේ ග්‍රන්ත මාළාවා වෙබ් කතා මාළාවක් බවට පත් කිරීමට සමත් වෙනවා.

Foundation

Foundation and Empire

Second Foundation

ඉතින් මේ කතා මාළාවට,Jared Harris,Lee Pace,Lou Llobell,Leah Harvey,යන රංගන ශිල්පීන් ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙලා තියෙනවා.මේක Drama.sci-fi,යන කැටගරි වලට තමයි අයත් වෙන්නෙ.මේ කතා සමයට කොටස් 10ක් නිකුත්වෙන බව Apple+ සමාගම විසින් ප්‍රකාශ කරලා තියෙනවා.මේකට 8/10 imdb අගයක් සහ 69%ක rotten tomatoes අගයක් වගේම 91% ගූගල් පරිශීලක කැමැත්ත ලැබිලා තියෙනවා. මේ ග්‍රන්ථ මාළාව Star Wars,Dune වගේ චිත්‍රපට නිර්මාණයට පවා ආදර්ශ කරගෙන තියෙනවා.මේ ග්‍රන්ථාරූඪ කතා මාළාව සිනමාවතක් කරන අභියෝගය මෙයාලා කොහොම ඉටු කරලා තියෙනවද කියල ඔයාලම බලන්න.එහෙනං තවත් උපසිරැසියකින් හමුවෙන්නම්…..!!

(Foundation 2021 Sinhala Subtitles)

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |2177|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


96
Total Subtitles

16 comments

  1. 1 tama dunna nee thanks broo

  2. අනේ.. මේ series එකට සබ් එක දීලා ♥️ බොහිම ස්තූතියි!!! දිගටම දෙන්න.

  3. Madusara Manawasinghe

    hammo ela, jaya wewa

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Thanks broo <3 Dweni Episode ekath ikmanata genna 🙂

  6. 🤴🙏මන් හිතුවෙ නෑ මේකට මෙච්චර ඉක්මනටම🥺 සබ් දෙයි කියලා…තැන්කියු බන්…❤🙏

  7. මන් හිතුවෙ නෑ මේකට මෙච්චර ඉක්මනටම සබ් දෙයි කියලා godak thanks aiye anith episoeds tikakatah ikamanata denna hode

  8. Thanks Brother❤️
    2nd episode ektath sub ek denn

  9. බොහොම ස්තූතියි

  10. කෝ 2 නි එක 🙂

  11. Please Upload the second episode soon. Best of your sub..

  12. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම් බුදු සරණයි, දෙවි පිහිටයි

  13. Lakshan Gunawardhana

    Thank you. deweni Episode ekatath one!

  14. balaganama hitapu series ekk. tnz aiye..

  15. Sub ekata thanx

  16. තැන්ක්ස් හැමෝටම..!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *