The title of the page
Squid Game (2021) E02 Sinhala Subtitles
Squid Game (2021) E02 Sinhala Subtitles
8
100
96

Squid Game (2021) E02 Sinhala Subtitles | අපාය | සිංහල උපසිරැසි සමඟ

(Squid Game (2021) E02 Sinhala Subtitles) (Squid Game (2021) E02 Sinhala Sub) 

• IMDb – 8.2/10
• Google Ratings – 96%
• Genre – Action /Adventure
• No. Of Episodes – 09
• Original Language – Korean
• Network – Netflix 🌟
• Screen writer & Director – Hwang Dong Hyuk 🌟

ඉකුත් සැප්තැම්බර් 17 වනදා නිකුත් වුණු කොරියානු වෙබ් කතා මාලාව මෙලෙසින් ගෙන ආ වගයි..

Squid Game යනු, දැල්ලෙක් ආකාරයේ පිටියක ක්‍රීඩා කරන කොරියානු ළමා ක්‍රීඩාවක්‌. ඇතුලත වළල්ලේ එක පිලකි, තනි කකුලෙන් දුවන වළල්ලට පිටතින් සිටින විරුද්ද වාදීන් පිලකි.ස්වභාවයෙන් තරමක් කබඩ් ක්‍රීඩාවට සමානය.

Cast

• Lee Jujg Jae 🌟
• Park Hae Soo 🌟
• Kim Young Ok 🌟
• Jo A In
• Kang Mai Geum
• Wi Ha Joon
• Ho Yeon Jung
• Heo Sung Tae
• Lee Yoo Mi
• Tripathi Anupam (ඉන්දීය නළු) 🌟
• Gong Yoo
• John D. Michaels. (ඇමෙරිකානු නළු) 🌟
ඇතුළු රංගන ශිල්පීන් රාශියක්…

දෙවන කොටසින්..
රෙඩ් ලයිට් – ග්‍රීන් ලයිට් සෙල්ලමට පස්සේ මුළු ක්‍රීඩකයන් ගානින් බාගයක් වගේ ඉතුරු වෙන්නේ.. ඉතිං කාර්ය මණ්ඩලය එක්ක වාද කරගන්න මේ පීඩිත ක්‍රීඩකයන්ට අවස්ථාවක් දෙනවා අනුමැති පත්‍රයේ අන්තිම වගන්තියට අනුව බහුතර කැමැත්ත ලැබෙනවානම් තරගය නවත්වන්න. හැබැයි ගෙදර යනවනම් ඔවුන්ට සතපහක්‌ වත් ලැබෙන් නෑ. තත්වය ගොඩාක් උණුසුම් වෙන්නේ ත්‍යාග මුදල නිවේදනය කලාට පස්සේ.. කාර්ය මණ්ඩලය කියන්නේ මුළු මුදලම මියගිය අයගේ පවුල් වලට දෙනවා කියලා…

චන්දය ආරම්භ වෙනවා… බහුතර මතය කුමක් වේවිද?? දැන දැනත් කිඹුල් කටට මේ මිනිස්සු අත දාගනීවිද??

එහෙනම් මීලගට 3 වෙනි කොටසින් හමුවෙමු.. .

– විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) –

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

16 comments

  1. Sahan Sulakkhana Subasinghe

    hammo sub ekata thanks sis

  2. patta kathava thanks macho

  3. Thank for sub…

  4. බොහොම ස්තූතියි

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. Sub ekata thanx

  7. ගොඩක් ස්තූතියි.
    Hometown (2021) kdrama එකේත් සිංහල උපරැසි දෙන්න.

  8. Shan Shenow
    Cineru Family Member

    තෑන්ක්ස් 😻
    ඉතුරු ටිකත් දෙන්න ❤

  9. Krishani
    Cineru_users

    Thank you 💐💖

  10. Sub akata thanks brother.♥️

  11. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  12. thanks for the sub

  13. ane komada balanne therenne nane mata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login