The title of the page
Squid Game (2021) E03 Sinhala Subtitles
Squid Game (2021) E03 Sinhala Subtitles
8
100
96

Squid Game (2021) E03 Sinhala Subtitles | කුඩයක් රැගත් මිනිසා | සිංහල උපසිරැසි සමඟ

(Squid Game (2021) E03 Sinhala Subtitles) (Squid Game (2021) E03 Sinhala Sub) 

• IMDb – 8.2/10
• Rotten Tomatoes – 100% 🌟
• Google Ratings – 96%
• Genre – Action /Adventure
• No. Of Episodes – 09
• Original Language – Korean
• Network – Netflix 🌟
• Screen writer & Director – Hwang Dong Hyuk 🌟

👏🔥
Squid Game කොරියානු කතා මාලාව
100% Rotten Tomatoes අගයක් පිහිටූ වගයි!

Cast

• Lee Jujg Jae 🌟
• Park Hae Soo 🌟
• Kim Young Ok 🌟
• Jo A In
• Kang Mai Geum
• Wi Ha Joon
• Ho Yeon Jung
• Heo Sung Tae
• Lee Yoo Mi
• Tripathi Anupam (ඉන්දීය නළු) 🌟
• Gong Yoo
• John D. Michaels. (ඇමෙරිකානු නළු) 🌟
ඇතුළු රංගන ශිල්පීන් රාශියක්…

තෙවන කොටසින්..
පසුගිය කොටසින් ගී හුන්, සන්ග් වූ ඇතුළු චරිත සියල්ලම ක්‍රීඩා බිමෙන් නැවත පැමිණිලා සාමන්‍ය ජිවෙතේට මුහුණ දීපු විදියත්, ඒ හැමෝම ගත්ත අවසන් තීරණයත් දැක්කනේ..ඉතිං අද කොටසේ, නැවත ක්‍රීඩා බිමට හැමෝම පැමිණෙනවා.. ඊළග තරගය පටන් ගන්න කලින් ගොඩක් දෙනා වෙනම මෙහෙයුම් ටිකකට ලෑස්ති වෙනවා.ඒ ඔක්කොම නොමැරී ජයගන්න තමයි සැලසුම් කරන්නේ. අර උතුරේ කෙල්ල හොයාගන්න හෝඩුවාව එක්ක දෙවන ක්‍රීඩාව ගැන පුංචි ඉගියක් ලැබෙනවා..ඒ තමයි Sugar Honeycomb කියන කොරියානු ළමා ක්‍රීඩාව. සිංහලෙන් “සීනි මීවදය”කියලා දැම්මේ ඇත්තටම සිංහල නමක් හිතාගන්න බැරි නිසා…

ඉතිං ඒ තරගය මොන වගේ එකක් වෙයිද? ගී හුන් ඇතුළු මිතුරන්ට ක්‍රීඩාව අභියෝගයක්‌ වේවිද? ඔවුන් ජයගනීද? එතකොට හොර රහසේ එන පොලිස් පරික්ෂකවරයා??

එහෙනම් බලලම ඉන්න.
මීලගට 4 වෙනි කොටසින් හමුවෙමු.. .

– විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) –

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

18 comments

  1. තෑන්ක්ස් සබ් එකට.එනකන් බලන් හිටියෙ👍😊❤️

  2. ගොඩක් ස්තූතියි.
    එවගේම Homtown (2021) ep 01 කෙ සිංහල උපරැසි දාන්න. ( Hometown cha cha නෙවෙයි)

  3. උපසිරැසියට බොහෝම ස්තූතියි🙃

  4. ඔයාලා කරන සේවය හරි වටිනව , ❤❤❤ 4 වන කොටසේ වැඩිහිටි අන්තර්ගතය ගැනත් දැනුවත් කිරීමක් කරන්න . Because under 18 people Using this website for download subtitles for their movies and tvseries . 🙂
    Good Job guys 🤩🤩🤩🤩🤩

  5. Dali and the cocky prince eketh sub denna…..

  6. Shan Shenow
    Cineru Family Member

    Thank You Sis 😻

  7. බොහොම ස්තූතියි

  8. එනකල් බලන් හිටියේ ඉක්මනට අනික් එකත් ඕනේ හැබැයි 🙊🖤

  9. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  10. Sub ekata thanx

  11. super super ❤ 😍

  12. Krishani
    Cineru_users

    Thank you 💐💖

  13. sub ekata thnkzzz
    digatama sub denna………………….

  14. sanul sanjan
    Cineru_users

    tanx sub ekt

  15. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  16. thanks for the sub

  17. sub eka download wenne na

    • Aruna Darshana (MR_X)
      Cineru Family Member

      VPN දාල නම් ඕෆ් කරල බලන්න සබ් එකෙ අවුලක් නෑ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login