The title of the page
8
100
96

Squid Game (2021) E04 Sinhala Subtitles | කණ්ඩායම් හැඟීම | සිංහල උපසිරැසි සමඟ

(Squid Game (2021) E04 Sinhala Subtitles) (Squid Game (2021) Sinhala Subtitles)
අවවාදයයි මෙම කොටසේ වැඩිහිටියන්ට පමණක් නැරඹීමට සුදුසු දර්ශන අඩංගු වේ!
• IMDb – 8.2/10
• Rotten Tomatoes – 100% 🌟
• Google Ratings – 96%
• Age Restrictions – 18+ 🔞
• Genre – Action /Adventure
• No. Of Episodes – 09
• Original Language – Korean
• Network – Netflix  🌟
• Screen writer & Director – Hwang Dong Hyuk 🌟 Cast • Lee Jujg Jae 🌟
• Park Hae Soo 🌟
• Tripathi Anupam (ඉන්දීය නළු) 🌟
• Ho Yeon Jung 🌟
• Oh Young Soo 🌟
• Kim Joo Ryung
• Jo A In
• Kang Mai Geum
• Wi Ha Joon
• Heo Sung Tae
• Lee Yoo Mi
• Kim Young Ok
• Gong Yoo
• John D. Michaels. (ඇමෙරිකානු නළු)
ඇතුළු රංගන ශිල්පීන් රාශියක්…
හතරවන කොටසින්..
එන්න එන්නම කතාවේ බිහිසුණු බව වැඩි වෙනවා. ඇත්තටම තරඟ සංවිධායකයන් කවුද?  ඔවුන්ගේ අරමුණ මොකක්ද?  කියන දේවල් තවමත් අපැහැදිලියි.
නමුත් ඇතුලේ ක්‍රීඩකයන්ට නොපෙනෙන මානෙ සිද්ද වෙන දේවල් ටිකෙන් ටික තවත් අපිට දකින්න ලැබෙනවා.. ඔවුන් උපක්‍රමශීලියි..
තරග වලට අමතරවත් තරගකරුවන් ප්‍රමාණය අඩු කරන්න ඔවුන් ප්‍රයත්න යොදනවා.. අද කොටසින් ඒ ගැන අත්දැකීමක්‌ ලබාගන්න පුළුවන් වේවි.. අද “ගේම්” එක මොකක්‌ද කියලා මං කියන්නේ නෑ..කුතුහලයෙන් බලාගෙන ඉන්න ඒ මොකක් වේවිද කියලා..
(ආයේ මතක් කරනවා අද කොටසේ වැඩිහිටියන්ට පමණක් සුදුසු කොටසක් අන්තර්ගතයි.. ගෙදර හැමෝම බලනවානම්,පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙයි)5 වෙනි කොටසෙන් හමුවෙමු..
– විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) –
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

15 comments

  1. මරු හැබැයි ❤️ අනිත් එකත් ඉක්මනට ඔනේ

  2. බොහොම ස්තූතියි

  3. Thank you.
    එවගේම hometown (2021) kdrama එකෙනුත් සිංහල උපරැසි දෙන්න. (hometown cha cha cha නෙවෙයි.)

  4. උපසිරැසියට බොහෝම ස්තූතියි 🙂

  5. Sahan Sulakkhana Subasinghe

    thanks akki

  6. උපසිරැසියට බොහොම ස්තූතියි

  7. ikmata dann puluwannam danna. oyagollant puluwannam okkoma eka para danna, neththam pissu wage anith eka enakan balan inna.

  8. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  9. Sub ekata thanx

  10. Krishani
    Cineru_users

    Thank you 💐💖

  11. love in the moon light dennakoooo

  12. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  13. upasirasa galapenne nane akke .ane

    • සබ් එක ගැලපෙන වීඩියෝ කොපිය මොකද්ද කියලා උඩින් දාලා තියනවා මචං..ඒක බලලා වීඩියෝ කොපිය ගන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login