The title of the page
Fear the Walking Dead Sinhala Subtitles
Fear the Walking Dead Sinhala Subtitles
6.9
75
86

Fear the Walking Dead (2018) S04E16 [END] Sinhala Subtitles |”අපි ඔයාලා වෙනුවෙන් එනවා”| සිංහල උපසිරැසි සමඟ

(Fear the Walking Dead 2018 S04E16 Sinhala Sub) (Fear the Walking Dead S04 Sinhala Subtitles)

ඔන්න ඉතින් මේ යන්නෙ Fear The Walking Dead කතා මාළාවේ 4 වෙනි කතා සමය.කට්ටියට තුන්වෙනි කතා සමයේ උන දේවල් මතක ඇති කියලා හිතනවා.මේ කතා සමයෙන් තමයි FTWD කතා මාළාව The Walking Dead විශ්වයට සම්බන්ද වෙන්නෙ.මේ කතා සමයේ ඉඳන් කතා මාළාව වෙනස්ම පැත්තකට යනවා කියලා කියන්න පුළුවන්.මේ කතා සමයට මුල් කතා සමයන් වල නලු නිළියන්ට අමතරව Lennie James, Maggie Grace, Garret Dillahunt වගේම  Jenna Elfman යන අය ප්‍රධාන වශයෙන් රංගනයෙන් එකතුවෙලා තියෙනවා.

ඔයාලා මේ කතා සමයත් රසවිඳියි කියලා හිතනවා.මේ කතා සමයටත් ඉක්මනින් උපසිරැසි ටික ගේන්න බලාපොරොත්තු වෙනවා.එහෙනං මීළඟ කතා සමයෙන් හමුවෙමු.ජය වේවා..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

4 comments

  1. බොහොම ස්තූතියි මේ series එකට sub දුන්නාට
    ආසාවෙන් බලන series එකක්
    Episode එකට sub එකක් දෙන්න දවස් දෙකක් විතර ගියත් episode එක දන්නේ කොයි වේලාවේද කියල බලාගෙන ඉන්නේ
    Season 5 එකටත් හෙට අනිද්දා වගේ ඉඳලා subtitles දායි කියල බලාපොරොත්තු වෙනවා 🙏

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ ඊලඟ සීසන් එකටත් සබ් දෙන්න

  3. patta supiri a
    oyata godak adarei aiyee
    cineru ekatat godak adarei

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login